උණුසුම් පුවත්

ශිරන්තිට හෙට උදේ 06.30 ඇවිදින්න STF එකේ 200ක් -ඇයට “හු කියා” දිරිමත් කරන්න ඔබත් එන්න, බම්බලපිටිය බලකා පිට්ටනියට

Spread the love

බම්බලපිටිය  පොලිස් බලකා මූලස්ථානය අවට ප්‍රදේශය හෙට උදෑසන 6 සිට වසා දැමීමට   මහින්ද රාජපක්ෂගේ කාර්යාලයෙන් පොලිස්පතිට නියෝහ  ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් කියා සිටී

ඊට හේතු වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ හෙට උදෑසන 0630ට බම්බලපිටිය පොලිස් බලකා මූලස්ථානය පිරි වලට පැමිණ ඇය ව්‍යායාම සඳහා නිරතව නිරත වීමට නියමිත නිසාය. පොලිස් නිලධාරින් 200 කට ආසන්න ප්‍රමාණයක් විශේෂ කාර්ය බලකාය වහාම කැඳවීමටත්  මාර්ග සියල්ලම වසා දමා පොලිස් නිලධාරීන් යොදවා ඇයට ඇවිදීමට පහසුකම් සැලැසීම මෙහි ප්‍රධාන අවශ්‍යතාවය වී ඇත.

තම දරුවන් අසනීපෙන් සිටින නිසා රෝහලට ගෙනයාමට නොහැකිව මහමඟ මැරුණත් මුන්ට වගේ වගක් නැති, බව ඉතාම හොදින් පැහැදිලිය. හෙට කොළඹ හා බම්බලපිටිය ජනතාවට එහි පැමිණ මෙවනි ගඩාෆි ගනයේ කාන්තාවට විරෝධය පාන ලෙසට අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like