රටේ ජනතාව ගොනාට ඇන්දවු කරුමය කරත්ත රෝදයක් සේ දැන් වීරවන්සටම උදාවීම දෛවයේ සරදමකි. අමු මෝඩ උද්ධච්ඡ පාහරයෙක් වීරයෙක් කොට ජනතාවට අසීමිත බොරු කියා ගෙනාව මහතීර් මොහොමඩ් යනුවෙන් මහින්ද රාජපක්ෂ නැමති පල් හොරාත් ලීක්වාන්යු ලෙසට හැදුන්වු ගෝඨාභය නැමති මරි මෝඩ වාහෙත් අද වීරවංසගේ බිරිදටම මතක භිටින පාඩමක් කියා දුන්නාය.
පසු ගිය කාලය පුරාවටම 2015 වේදි තමන්ට හා තම බිරිදට පවරා තිබු නඩු ඉවත්කර කීමට ගෝඨාභයට කොතෙකුත් කීවත් ඒ කිසිත් නොකලේ වීරවංශ තම අණසක යටතේ තබාගැනීමටය.
වීරවංශ රාජපක්ෂලා බලයට ගෙන ඒමට රටේ ජනතාවට කී අසීමිත බොරු කී නිසාම ජනතාවද විමල් වීරවංස සමඟ සිටින්නේ අසීමිත වෛරයකිනි.