උණුසුම් පුවත්

ගෝඨා ගේ මාධ්‍ය දඩයම අරඹමින් එස්. එල් ලොග් CID යට

Spread the love

එස්.එල්. ලොග් මෙහෙය වු දර්ශණ හදුන්ගොඩ අද උදේ 10 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. ඒ දර්ශන රටේ ධනය හොරාකා හෝ අයතා පරිහරණය කිරීම නිසා නොව , රාජපක්ෂ නැමති බුවල්ලා විසින් රටේ ජනතාව ගේ හා උපදින පරම්පරාවද ණය කරුවන් කොට ගසා කා ඇති අන්දම රටට ලෝකයාට හෙලිකිරීමේ වරද දර්ශණ හදුන්ගොඩ සිදුකර ඇත.

ඒ නිසාම රාජපක්ෂ ජුන්ටාවට එවනි මාධ්‍යකරුවන් ගේ ගෙල සිදීම රාජපක්ෂලාගේ ක්‍රමයයි.  ඔහුව අද උදේ 10 ට දර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබට ඇත්ත කියන ,තොරතුරු සපයන මිනිසුන් ඔබ ආරක්ෂා නොකලහොත් ,ඔබලාව රාජපක්ෂා යදම් දමා උන් ගේ බල්ලන් කරන දිනය වැඩි ඈතක නොවන බ්වයි .

හැමෝම දර්ශණ වෙනුවෙන් CID ඉදිරිපිටට අද උදේ 10 ට එන්න ඔහුට ශක්තියක් වෙන්න.


Spread the love

Leave a Comment

You may also like