සති අන්තයේ විවේක සුවය ගැනීමටවත් මෙවර අගමැති රනිල් වික්‍රමසිංහට නොහැකිවිය ඒ තමා අගමැති වු වහාම ජාත්‍යන්තරය එකපෙලට හිටගෙන ආධාර ලෙසට ඇමරිකාණු ඩොලර් බිලියන 05ක් දෙන බවට පුරසාරම් කිවත් අදවන විට රනිල් වික්‍රමසිංහට සත පහක්වත් සොයා ගැනීමට නොහැකි වී මයි.රාජපක්ෂලාගේ දිවි ගැලවීමට ගිය රනිල් රාජපක්ෂලාට නොදෙවෙනි ජනතා වෛරයට පාත්‍රවෙමින් තිබේ.
තමා ජනාධිපතිට හා බැසිල්ට පසු ගිය දා පොරොන්දු වු ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියන් 05ක් සොයා ගැනීමට නොහැකිව පසු ගියදා මෙරට ප්‍රධාන පෙලේ උන්ඩියල් ආකාරයට මුදල් හුවමාරු කරන්නන් ගෙන්වා මහබැංකු අධිපති සමග සාකච්ඡා කලෝය. ඊට නම හෙලි කිරීමට නොහැකි ප්‍රභල ව්‍යාපාරිකයෙකු හා සාගල රත්නායකද මහබැංකු අධිපති නන්ද ලාල් ද අතවත් නිලධාරි දෙදෙනෙකු ද අගමැති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංගද පැමින සිටියාය.
මෙහිදි මෙම උන්ඩියල් ආකාරයට මුදල් හුවමාරු කරන ව්‍යාපාරිකයාට කියා ඇත්තේ තමාට ඇමරිකානු ඩොලර් මිලියන් 05ක් ලබාදෙන ලෙසත් ඊට නියමිත පවතින මිල ගෙවිය හැකි බවයි.
එත් ඔහුට ඒය කලහොහැකි බව කියා ඇත්තේ වෙළද පොල තුල සංසරණය වෙන මුදල ගෙවීම කිසි සේත් මහබැංකුව අනුමත නොකරන බවයි . ඊට පසුව ප්‍රතිචාර දක්වා ඇති මහබැංකු අධිපති කියා ඇත්තේ තමාට කිසි සේත්ම බැංකුව නියම කල මිල ඉක්මවා කළුකඩ ආකාරයට මුදල් ගෙවීමට නොහැකි බවයි.
මේ නිසා අගමැති රනිල් දැඩි කේන්තියටත් ලජ්ජාවටත් පත්වී ඇත. අගමැති ආර්ථික උපදේසකයා මෙවනි ගොබ්බ ආකාරයට රටේ අගමැතිට උපදෙස් දීම පිලිබදව ඔහු ලජ්ජහ විය යුතුය. එසේ උන්ඩියල් මුදල් ලබාගන්නේ නම් තමාට වෙලද පොලේ පවතින බැංකුවට පරිභාහිර මිලක් අවශ්‍ය බව ව්‍යාපාරිකයා කියා ඇත.
රනිගේ ඇමරිකානු ඩොලර් මිලිය 05 සෙවීමේ සිහිනය එතනින්ම නිම විය. එත් දැන් රනිල් සුදානම් වන්නේ මහබැංකු අධිපති ඉවත් කොට වෙනත් කෙනෙකු පත් කරගැනීමට බව අපවෙත තොරතුරු ලැබී ඇත.
රාජපක්ෂලා රට දමා කොට්ට පැදුරු හකුලන වේලාවේ උන්ට ඔක්සිජන් දීමට පැමිනි රනිලුත් එකට බැද ඒලවා දැමීම ජාතියේ වගකීමක් මිස අන් කවරක්වත් නොවේ. වසර 74ක අසිරිමත් පාලනයේප්‍රතිඵල භුක්ති විදිම ලාංකීය ජනතාවට එක් පස්කින් සිදු විය යුතුය.
ඒ රටේ ජනතාව වහලුන් ලෙසට ඒ ඒ පක්ෂ බදාගෙන දිවි හිමියෙන් ක්‍රියාකිරීමය. දැන් ඇත්තේ විවෘත මනසින් බලා රට ගැන සිතා ඡ්න්දය දීමේ යුගයක් බව අපි අනන්තවත් කියා ඇත.
සමාජ සුභසාධන ආර්ථික ක්‍රමය තවත් ලෝකයේ රටවල් වලපල්ලට ඇද දමන දුප්පත් කම අළුත්වැඩියා කරමින් ගෙනියන පාලකයන්ට රටේ අනාගතයක දැක්මක් නැති බව කොයි කවුරුත් මතක තබාගෙන ක්‍රියාකලයුතුය.
දැන් ශණික විසදුම් දීමට පැමිණි අගමැති රනිලුත් නන්න්ත්තාර වී ජුනි මස අවසාන භාගයේ අගමැතිකමට කෙලවී පොහොට්ටු ප්‍රභලයෙක් එය ලබාගැනීමේ සුදානම්ක් තිබෙන බවටත් වාර්තාවේ.