උණුසුම් පුවත්

මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ලේකම් තනතුරු වලින් ඉවත් කිරීමෙන් මෛත්‍රි ගේ විනාශය ඔහු විසින්ම කරගනී

Spread the love

නායකයා වනාහි ” මඩේ සිටවු ඉන්නක් සේ වැ නෙන සුළු අයෙකු නොවිය යුතුය ..” මෛත්‍රි වනාහි ශ්‍රි ලංකාවේ පහළ වු එවැන්නෙකි.

අද පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරි මංඩලයේදී මහින්දට අවශ්‍ය දේ කරමින් නිලධාරි මංඩලයපත් කරගැනීමට කටයුතු කොට ඇත.

මේ වනතෙක්ම මහින්ද ගේ පොහොට්ටුවට තිබු ලොකුම භාධාවත් අද ඉවත් වු බව කියමින් මහින්ද පුරසාරම් දොඩා ඇත. දුමින්ද හා මහින්ද අමරවීර දෙදෙනා නිසා යහපාලන ආණ්ඩුව මෙතෙක් රැකගැනීමට හැකිවු බවට පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමති වරුන් පැවසීමෙන් එය තහවුරු වේ.

මෙහිදි දුමින්ද හා මහින්ද අමරවීර ඉවත් කිරීමට මෛත්‍රි අනුමැතිය දීමම මෛත්‍රි තමාගේ විනාශය ඉතාම ඉක්මනින්  ළගා කර   ගෙන ඇත.

කිසිම එඩිතර තිරණයක් ගැනීමට බැරි, සතුරා මිතුරා නොහදුනන තමා වෙනුවෙන් පෙනීසිටින මුනිච්චාවට වැඩ නොකරන මහින්ද අමර වීරලා දුමින්දලා නොහදුනන මෛත්‍රි රටක් පාලනයට තබා ග්‍රාම සේවා වසමක් වත් භාර නොදිය යුතු අයෙකි.


Spread the love

Leave a Comment

You may also like