මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ මෙවර අපොස උසස්පෙල විභාගයට පෙනි සිටින පාසැල් දරුවෙකුට කාලකන්ණි රාජපක්ෂලාගේම කැලෑ නිතිය ක්‍රියාතමක කරමින් විදුහල්පතිවරයා කැමති ආකාරයට එම සිසුවා කොන්ඩය කපා ගෙන ආවේ නැතැයි කියා වසරක් යනතුරු පාසැලට ඇතුලු වීමට පවා ඉඩ දි නැත.
මෙම විදුහල්පති නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ කලක් ප්‍රභලයෙකු ලෙසටත් සිටි අයෙකි. මොහු මැදමුලන සනුහරේටම අයත් කැලෑ නිතිය රජකරවීම පාසැල් දරුවන්ගෙන්ම අරභා තිබේ.
එම පාසැලේ ගුරුවරයෙකු වු මිද්දෙණිය විහාරයේ ගනින්නාන්සේ එකතරා උදැසනක පාසැල තුලදීම වැඩිහිටි ශිෂාවක් වඩාගෙන බර බලා ඇති අතරම සිවුර බිමට වැටි ඇතුලත් ඇති ආම්පන්න අදනකඩෙන් වසාගත් බවත් ,මැදමුලන් ඩී.ඒ .රාජපක්ෂ මහා විද්‍යාලයේ සිටිනවා යැයි සිතිය හැකි ඒකම කොන්දක් ඇති පාසැල් සිසුවාගෙන් අද ලොවටම පෙනුනි. ……………..පහත විඩියෝව නරඹන්න……
මැදමුලන ඇති ප්‍රසිද්ධ වැසිකිලි වලටද යොදා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ නාමය බව විශේෂිත දෙයකි. විදුහල්පතිවරයකුට තම හිතුමතේ මේ ආකාරයෙන් දරුවන්ගේ අනාගතය සමඟ සෙල්ලන් කිරීමට කිසිසෙත් ඉඩ නොදිය යුතුය. ඒ පිලිබදව රටේ ඇති මානව හිමිකම් සංවිධාන ,ළමා හිංසනයට විරුද්ධ සියල්ලම එක්ව මේ පිලිබදව වහාම ක්‍රියා කලයුතුය. මේ විදුහල්පතිට විරුද්ධව වහාම නිතිය ක්‍රියාත්මක් විය යුතුය.
පහත විඩියෝව නරඹන්න……