දේශපාලන

ලංකා දවසේ සිකුරාදා……………………මෛත්‍රි ගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් “චතුරිකා දුවට සුපිරි තැබෑරුමක් “

Spread the love

සුරාබදු පනතේ දක්වා ඇති නිතිය අනුව “කිසියම් කාන්තාවකට මත් පැන් විකිනිකිමට හෝ එවනි විකුනන ස්ථානයකින් මිලට ගැනීමට වත් නොහැක.

එසේ තිබියදී පල්ලේවත ගමරාළලා ගේ චතුරිකා සිරිසේන නැමති කාන්තාවට මොකා ගේ බලයකින් ඒවනි බලපත්‍රයක් දුන්නාදැයි කීමට හා සිතිමට අමුතු උගත්කමක් අවශ්‍ය නොවේ.

 

ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහලවු නින්දිතම හා කියන දේ නොකරන නොකරන දේ කියන මෛත්‍රිපාල නැමති පවුල් පෝෂිතයා තමාගේ දුවගේ නමට එක් රැස්කිරීම ,ගබඩා කිරීම හා විකිනීමට අන් ලිමිටඩ් අරක්කු බලපත්‍රයක් පසු ගිය 19 වන දින නිකුත් කොට ඇත.

සුරාබදු පනතේ දක්වා ඇති නිතිය අනුව “කිසියම් කාන්තාවකට මත් පැන් විකිනිකිමට හෝ එවනි විකුනන ස්ථානයකින් මිලට ගැනීමට වත් නොහැක.

එසේ තිබියදී පල්ලේවත ගමරාළලා ගේ චතුරිකා සිරිසේන නැමති කාන්තාවට මොකා ගේ බලයකින් ඒවනි බලපත්‍රයක් දුන්නාදැයි කීමට හා සිතිමට අමුතු උගත්කමක් අවශ්‍ය නොවේ.

මෛත්‍රිපාල මෙරට වසර ගනනාවක් අපස්සටම ගෙන්ගිය කාලකන්නිම නායකයා බවට ඉතිහාස ගතව හමාරය.
ගම් නියම් ගම ගානේ ගොස් පට්ටපල් බොරු දෙසාබාන මෛත්‍රි මතට තිත තබන බවට දසාතේ දිවුරා අහින්සක දුප්පත් ජනතාව ගේ පවුල් වලට මත්පැන් පොවා ජාතියටම මතට තිත තැබීමට මේ වනවිට සුදානම්ය.

දේපල විකුණමින් බෑණාතිලින ට හා චතුරිකාට ජනාධිපති මේ කරන්නේ රටේ ජනතාව දුන් ජනවරම තම පවුලේ උන්ගේ දියුණුව වෙනුවෙන් උගස් කිරීමය . ගඩාපිලා ,බොකාසලා,හා මහින්ද රාජපක්ෂලාත් කලේ මෙම විනාශයම බව කීමට අමුතු කතන්දර අවශ්‍ය නොවේ.

මේ වනවිට මෛත්‍රි ගේ රටවටේ බේගල් ඇදබානට වියදම් කරන ජනතාවගේ මුදල් වලින් වැඩිම කොටසක් ගසාකන්නේ දියනිය චතුරිකා ගේ ඇඩ්වටයිසින් කොම්පැණියයි.

රටේ ධනය හුරා කා ජනතව ණය බරින් මිරිකා දමා සිටි රාජපක්ෂ පරම්පරාව එලවා දමා ගමරාළ ගෙනවිත් ගමරාළ කරන්නේත් ඒ තිරිසන් ක්දේමනම් තවත් නම් ජනතාව මේ ඡන්ද ගැන හෝඡන්ද ඉල්ලන කාලකන්නීන ගැන කිසිදු විශ්වාසයක් නොත බිය යුතුය,.

දැන් ජන්තාවට ඉතුරුව ඇත්තේ ඡන්ද වර්ජනය කොට සිටීම හැර වෙන්ත් විකල්පයක් නැත.

රාජපක්ෂලාට ජනතාව සලකන්නේ යුද්ධය වෙනුවෙන් දේශපාලන නායකත්වය දුන්න නිසාය ,

ඒත් මෛත්‍රි රටට ,ජනතාවට දුන්න කෙන්ගෙඩියක් නැත ජන්තාව ගේ ඒවා හොරා කකා දුව චතුරිකාට හා ඒකිගේ මිනිහා බිලියන පතියන් කල දේය. මාස 16 කින් පසුව මෛත්‍රි ගේ හැව ගැලවුන ගමන්ම ජනතාව මෛත්‍රි ගේ අමුඩෙත් ලිහාදැමීමට දැන් සිටම කැස පොට ගසමින් සිටින බවනම ඒකාන්තය .

අජිත්…


Spread the love

Leave a Comment

You may also like