වෙනත්

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

Spread the love

ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රේමරත්න හා ටෙලිකොම් සිටින ලලිත් සෙනවීර ජනාධිපතිට දැනුම් දී ඇත්තේ වහාම සමාජ ජාලාවන් තහනම් කලයුතු බවයි. ඊට ජනාධිපති හා යුධ හමුදාවද ඊට එකඟව වහාම සමාජ ජාලා තහනම් කිරීමට මේ වනවිටත් අවශ්‍ය සියළු කටයුතු සුදානම්කරමින් ඇත.

ඒත් ඊට බාධාවක්ව ඇත්තේ නිතිඥ සංගමය නඩු පැවරීමකට යනු ඇතැයි යන්න පමණි.කෙසේ වෙතත් මින් හැගවෙන දේ නම් රාජපක්ෂලා බලය අත ඇරීමට කිසිදු සුදානම්ක් නැති බවයි.

මෙහිදි ෆ්බී ,හා වට්ස්ඇප් සියල්ලම තහනම් කිරීමේ සුදානම්ක් තිබෙන බව ඉතාම විශ්වාස කටයුතු මාර්ගයෙන් දැන ගැනීම ඇත.


Spread the love

Leave a Comment

You may also like