පොලිස් සංහතියේම අසුජි තැවරු බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් බේරේ වැව තරම්ම අපිරිසිදු පුද්ගලයෙකු බව අපි දිගින් දිගටම හෙලි කලේය.
රටේ ජනතාව රැකීමට ඇති පොලිසිය එක් පවුලක් රැකීමට දේශ බන්දු නොකල දෙයක් නැත.
https://www.youtube.com/watch?v=Rt6H4Rn8rks
ඊයේ අරලිය ගහ මන්දිරයට පැමිණි රට පුරාම සිටි අපරාධකරුවන්ට නිසි ආරක්ෂාවක් ලබාදි සනත් නිශානත ඇමතිලවා ජනතාවට පහර දීමට පෙලබ වු පුද්ගලයා ඔහුය. සාමකාමි උද්ගෝෂකයන්ට ප්‍රහාරයන් එල්ල කිරීමට් අවශ්‍ය ඉඩ ලබාදි පොලිසියට එම ස්ථානාවලින් ඉවත් කලේත් දේශ බන්දු තෙන්න කෝනය.

මොහු වහාම අත් අඩංගුවට ගතයුතුය. අද අරලිය ගහ මන්දිරයේ සිට නැවත එලියට එනවිට ජනතාව වටකොට ඇත. ඔලුවට වැදුන පොලුපහරක් නිසා මේ වනවිට බරපතල තුවාල ලබා රෝහල් ගතකොට තිබේ .ඔහු පැමිණි නිල රථයට දැඩි හානි සිදුව ඇති බවත් අප වෙතට වාර්තාවේ.