ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාර සිරකරුවනුත් රාජපක්ෂලාගේ අපරාධවලට යෙදවු කොමසාරිස් උපුල් දෙනිය හා ජේලර් රාමනායක යන පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගතයුතුයි.
මහින්දරාජපක්ෂ නැමති පාහර අගමැති හා මිනිමරු ජනාධිපති ද වුගේ මිනිමරු හුරතළුන් වන නිස්සංක සේනාධිපති, ජොන්ස්ටන් , සනත්නිශාන්ත,මේජර් ජෙනරාල් නිවුන් හැල්ල,දේශ බන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන අයද සමඟ මේ වෙනුවෙන් නිස්සංක සේනාධිපති ක්‍රියා කොට ඇත්තේ ජනාධිපති ගේ පුරණ ආශිර්වාද ඇතිවය.
පල්ලකැලේ එලිමහන් සිරකදවුරේ සිරකරුවන් වනද සමඟ වටරැක පුන් අරුත්තාපන කදවුරේ සිරකරුවන් ගෙන කොළඹ ජනතාවගේ සාමකාමි අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ ඇත. පසුව ජනතාව විසින්ම ඔවුන් ත්ජම අත් අඩංගුවට ගෙන ඇත. මෙවනි තත්වයකට සිරකරුව පත්කල හැක්කේ කෙසේද බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගරයේ ඊට වගකිව යුතු සියල්ලම සේවය අත්හිටුවා පුර්ණ විමර්ෂණයක් කල යුතුය.
බන්ධනාගාර කොමසාරි උපුල් දෙණිය අධිකරණයේ භාර සිටින සිරකරුවන් මිනිමැරීමට යෙදවු යේ කෙසේද ? මෙම උපුල් දෙණියව අත් අඩංගුවට ගෙන විමර්ෂණය කලයුතුය.