මේ වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් අණදෙන හමුදා බලකායක්ද ගාළු මුවදොරට පැමිණ තිබේ.මෙම බලකායේ මේජර් ජනරාල්වරයාගේ සිට සියළුම සෙබළුන් කට්ටඬි ඥානා කාලී විසින් මතුරන ලද රතු අත් පළඳනා වලින් සැරසී සිටීම විශේෂත්වයකි.
මෙතරම් රට ව්‍යසනයකට ගොදුරු වී තිබියදීත් මිථ්‍යාදෘෂ්ඨික විශ්වාසයන්ට ගොදුරු වී සිටින මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය ශ්‍රී ලංකා යුද හමුදාවේ සටන්කාමී පෞරෂය පවා සිය පැවැත්ම තහවුරු කර ගැනීමට මේ ආකාරයෙන් මනෝ මූලික අභිචාර ක්‍රම යොදවා දූෂණය කිරීම හාස්‍යයට ගත හැකි කාරණයකි.