අරලියගහ මන්දිරයේ යෝෂිත රාජපක්ෂ විසින් සංවිධානය කරන ලද සාහසික මැර කණ්ඩායමක් මයිනාගෝගම හා ගෝඨාගෝගම සාමකාමී විරෝධතා කරුවන්ට පහර දෙන බව අප ඊයේ අනාවරණය කළෙමු.
එය ඒ ආකාරයෙන්ම සිදුවිය. අප වෙත ලැබුණ තොරතුරු අනුව මේ සාහසි අපරාධයේ ප්‍රධාන සැකකරුවන්ගේ ඡායාරූප පහත දැක්වේ
*යෝෂිත රාජපක්ෂ*ඇවන්ගාඩ් සේනාධිපති*සනත් නිශාන්ත*ජොන්ස්ටන් ප්‍රනාන්දු*ඡෙනිපො දේශබන්දුඡෙපොඅ රොෂාන් ඩයස්ඩීවී උපුල්
සාහසික අපරාදයක් සදහා ජනතාව පෙළඹවූ මේ කුමන්ත්‍රණකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිට බල කර කියමු.ඔබේ අසල්වැසියාටද මෙි පණිවිඩය දෙන්න.තානාපති කාර්යාල මානව හිමිකම් සංවිධාන දැනුවත් කරන්න මේ පනිවිඩය ලෝකය පුරා යවන්න
සාමකාමී විරෝධතා කරුවන්ට පහරදී රුධිරය හැලූ ප්‍රධාන සාහසික අපරාධකරුවන් මෙන්න






