ම්ල්ටෙරි නන්දසේන යනු හිතක් පපුවක් නැති මෙලේච්ඡයෙකි.මානසික ආබාධිතයෙකි.රාජපක්ෂ තක්කඩි සනුහරය හිතාගෙන ඉන්නේ මෙි රට උන්ගේ බූදලයක් විදියටය.මුළු රටම මේ කාලකණ්නි පාදඩයන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට විරෝධතාවන් පවත්වද්දී මේ කාලකන්නි පවුලට ඒ පිළිබඳව වගේ වගක් නැත.මැදමුලන ඉඩමේ මායිම් ප්‍රශ්ණයක් තරම්වත් මේ නොසන්ඩාලයන් රට තුළ පවතින අර්බුදය ගානකට ගන්නේ නැති බව පැහැදිලිය.
මිල්ටෙරි නන්දසේන පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා පවසා ඇත්තේ තමා ආරක්ෂක ලේකම් කාලයේ රාජකාරි කළ විදියටම දැන් රට පාලනය කරන වගය.මේ කයිවාරුවට ප්‍රසන්න රණතුංග හා රමේෂ් පතිරණ ආදීන් සතුටින් මහ හයියෙන් අත්පොළසන් ගැසූ බවද දැන ගැන්මට තිබේ.හදිසි නීතිය දමා ඇත්තේ මෙම රැස්වීමට පසුවය.මේ තක්කඩි අයියා මල්ලී හිතා හිතාගෙන සිටින්නේ රටේ ජනතාව යනු පුනක්කු බොන මී හරකුන් කියාය.හදිසි නීතිය දමා වැඩේ සෙට්ල් කරගන්නට පුළුවන් වෙයි කියා මේ ඩබල සිතා සිටිනවා වෙන්නට ඇතිය.මිල්ටෙරි නන්දසේනගේ නීති උපදේශකයා ලෝයර් හරිගුප්ත සේනාදීරය.මේ ලෝයර්ගේ නෝනා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරියයි.
සුගීෂ්වර බණ්ඩාර……
මිල්ටෙරි නන්දසේනගේ සුගීෂ්වර බණ්ඩාර ලෝයර් ද ඔහුටම ගැලපෙන බඩුවෙකි.මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම් සුගීෂිවර බණ්ඩාරය.යනු ගොම්මන්පිලගේ සුවච කීකරු දේශපාලන ගෝලයෙකි.ඉතින් ගොම්මන්පිල ගේ රාජපක්ෂ විරෝධය ගැන අමුතුවෙන් ලියන්නට දෙයක් නැත.මේ සම්බන්ධතා ගැන හිතුවාම ඇතිය
අප මේවා ලියන්නේ මේ රාජපක්ෂ වෛරස් ජාලය පැතිරී ඇති ආකාරය ගැන දැනුවත් වන්නටය.දහ අට සන්නිය නැටුවාට ඒ හැම සන්නියම නටන්නේ සිරිනේලිස් කට්ටඬියාම බව කියන්ටය.
අද මෙරට ජනතාව ඉන්නේ පාන් කියාගන්න බැරි අඩියකය.එදා වේල ටුවර්ස් අසරණයින් ඉන්නේ ඔය විරෝධතා වලට එන්නට තියා නිදි පැදුරෙන් නැගිට ගන්නට බැරි තරමේ හාමතේය.ගෑස් නැති වුනාම දර ලිපේ හරි භූමිතෙල් ලිපක හරි උයාගෙන කන්න පුළුවන.ෂෙඩ් එකේ තෙල් නැති වුනාම ගමට දැනෙන්නේ නැත.එහෙත් රෝහලේ බේත් නැතිවීම මහා ඛේදවාචකයකි.එය මරණය ඉතා ඉක්මනින් කැඳවා ගැනීමකි.
සෞඛ්‍ය අමාත්‍ය ජයසුමන යනු මිල්ටෙරි නන්දසේනට ගැලපෙන මානසික ආබාධිතයෙකි.කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරට ගෙන්වීම ප්‍රමාද කෙරුවේ මේ පිස්සාය.ඒ කෑගල්ලේ බාස් කාලි පැණියෙන් කෝවිඩි මර්දනය කළ හැකියැයි මේ පිස්සා ගනන් හදා තිබූ නිසාය.වතුපිටිවල හා අනුරාධපුරයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර
ලබමින් සිටි කෝවිඩ් රෝගීන් බාස් කාලි පැණිය ලබා දෙමින් පර්යේෂණ කෙරුවේද මේ පිස්සු ජයසුමනයාගේ උපදෙස් මත බව දැන් අනාවරණය වී තිබේ.ලෝකයේ ඖෂධ සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ සතුන් යොදා ගනිමිනි.එහෙත් මේ ජයසුමන පිස්සා ඖෂධ පර්යේෂණ සඳහා මිනිසුන් යොදා ගැනීම බරපතල අපරාදමය වරදකි.මේ සිදුවීම හිට්ලර් සිදු කළ විද්‍යාගාර පර්යේෂණ වලට සමාන කළ හැකිය.
මෙරට ජනතාව ඖෂධ ගෙන්වීමට අතේ සතේ නැතුව තුන් කුදුරුස් වී සිටින ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බල කරමින් පැවැත්වෙන මහජන විරෝධතාකරුවන් මර්දනය සඳහා මිල්ටෙරි නන්දසේන විසින් මෙරටට ගෙන්වන ලද අති නවීන water canon රථයක් පසුගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට වරායට ගොඩ බා තිබුණි.මෙම නවීන ජල විදුනා රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගෙන ගිය බවද වාර්තා වේ.

කෝවිඩ් සමයේදී ඖෂධ ගෙන්වීමට නොහැකියැයි නාහෙන් ඇඬූ ආණ්ඩුව ඒ දිනවල මෙරටට කඳුළු ගෑස් ගෙන්වා ඇති බව දැන් තහවුරු වෙමින් තිබේ.ඒ මේ වන විට විරෝධතාවලට එල්ල කරමින් තිබෙන ගෑස් කෑන් තුල නිශ්පාදිත දිනය සටහන් වී ඇති නිසාය.
ඇවන්ගාඩ් සිකුයුරටි කුක්කා…….
මින් පැහැදිලි වන්නේ මිල්ටෙරි නන්දසේන යනු මිනිස් ජීවිත තුට්ටුවකට ගනන් නොගන්නා අමු මෙලේච්ඡ තිරිසනෙක් බවය.එපමනක්ද නොවේ.මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ ප්‍රධානත්වයෙන් රජගෙදර ඉදිරි හමුදා මෙහෙයුම් ගැන සාකච්ඡාවක් පැවැත්වේ.මෙම රැස්වීමට පොලිස් පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් කැඳවා ඇත්තේ ඇවන්ගාඩ් සේනාධිපතිය.
රජයේ කිසිදුු තනතුරක් නොදරන මේ සිකුයුරටි කුක්කා දැන් ඉන්නේ පිස්සු වැටිලාය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කරගන්නට මෙි සිකුයුරටි කුක්කා නොකරන නොසන්ඩාල වැඩක් නැත.මිනිස් බිලි කීයක් හෝ අරගෙන රටේ ජනතාව ආණ්ඩු මට්ටු කරන්නට හැකියැයි මේ මිනීමුරුවන් ගනන් හදමින් සිටී.
ඇවන්ගාඩ් සේනාධිපති ගේ තාත්තා පොලීසියේ සාජන් කෙනෙකි.මේකා ජීවත්වුනේ බම්බලපිටිය පොලිස් ක්වාර්ටස් වලය.
පසුව කමාන්ඩෝ රෙජිමෙන්තුවට සමිබන්ධ වී මේජර් වරයකු වීමෙන් පසුව යුද්ධයට බියෙන් හමුදා සේවයෙන් ඉවත් වූවෙකි.පසුව ආරක්ෂක සේවාවක් පිහිටුවා ගෙන රජයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ට ගැහැණු සපයමින් එම ආරක්ෂක සේවාව ඉහලට ඔසවා ගත් පිම්පියෙකි.පාස්කු ඛේදවාචකය සම්පූර්ණයෙන්ම මොහුගේ සහ මේජර් ජනරාල් ගේ සැලසුමකි.සේනාධිපති යනු හිතක් පපුවක් නැති ලේ පිපාසිතයෙකි.රුපියල් ශත සඳහා සිය බිරින්දෑ පවා උකස් කරන ජාතියේ බඩුවකි.
කෙසේවෙතත් ඇවන්ගාඩ් ආයතනයේ කාන්තාවන් විශාල පිරිසක් සේවයේ යොදවාගෙන සිටින්නේ අවශ්‍යතා අනුව රෙද්ද උස්සවා වැඩේ ගොඩ දා ගැනීම පිණිසය.
මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව හෙට දවසේ විරෝධතා කරුවන්ගේ ඉරණම තීරණය කරන සාකච්ඡාවක් බව නම් සහතිකය.
ඒ නිසා පෙර සූදානමින් සිටින ලෙස අප අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.