පාතාලේ ගෝඩ් ෆාදර් වු වර්තමාන කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වු දේශබන්දු තෙන්නකෝන්ගේ කුක්කෙකු අද විශ්වවිද්‍යාල තරුණයන්ට අමානුෂික ලෙසට පහරදි රැගෙන ගියාය. ඒ කාලාන්තරයක්ම පොලිස් ගොඩනැගිලි අංශයට් අනුයුක්තව සිටිමින් විවිධාකාරව රජයේ මුදල් ගසා කෑ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් නැමති වර්තමානයේ පෑලියගොඩ කොට්ඨාශභාර නිලධාරි ලෙසට සිටින අයෙකි.
මේ ලියන මොහොත වනවිටත් රොෂාන් ඩයස් ගේ මේ නින්දිත ක්‍රියාවට එරෙහිව මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුකරයක් ගොනු කිරීමට සුදානම් බව අපි දනිමු. රොෂාන් ඩයස් දේශබන්දුට පැලියගොඩ සිට සියලු අඩුම කුඩුම සපයන්නේ ඔහුට අවශ්‍ය උසස් වීම සිදුකර ගැනීමට දේශබන්දු පිහිට වු නිසාවෙනි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රචලිත නිතිය හා ප්‍රයෝගික පොලිස් විදි පිලිබදව මෙලෝ හසරක් නොදන්න අමුම ගොබ්බයෙකු බවට පොලිස් මුලස්ථානයේ නිලධාරින් ඉතාම හොදින් දනි. මෙවනි නිලධාරින් පොලිසිය හා මහජනයා අතර ඇති සම්බන්ධයට මහත් පිලලයකි. මෙවනි අයවළුන් සේවයෙන් පහ කලයුතුය. ඒ දිනය වැඩි ඇතක නොවන බවත් මේ පිලිබදව අපි ද දැඩි අවධානයෙන් සිටින්නෙමු.