පාතාලේහා කුඩු මාෆියාවේ ගෝඩ්ෆාදර් වු රාජපක්ෂලාගේ ප්‍රධානම අපුල්ලන්නා වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නොදක සිටීම පිලිබදව අරගලයේ නිරත ලෝකවාසි ශ්‍රි ලාංකිකයන් ඉතාම පුදුමයටත් කණගාටුවටත් පත්ව සිටි.
පොලිස් නිලඇදුම ගනිකාවගේ “යට ඇදුම “කල දේශ බන්දු තෙන්නකෝන් දැන් රාජපක්ෂලාට සිදුවීමට යන සන්තෑසිය දැක මහත් වේදනාවටත්, භීතියටත් පත්ව සමස්ථ පොලිස් සංහතියම මහපාරට කැදවලාය. අරගලයකට පොලිසිය සිටිය යුතු වුවත් ,තම පලාතේ සහකාර පොලිස් අධිකාරි ගේ පටන් SSP ලා DIG දක්වාම මහපාරට ඇද දමා තිබීම තුලින් කියා පාන්නේ දේශබන්දු පොලිසියේ උඩ සිටම බද්ද වෛරයෙන් පසුවන බව නොවේද …?
තමා තවත් අනුර සේනානායක කෙනෙකු වී කොස් ගොඩ සුජීලාගේ පානදුරේ සලිතලාගේ “බොස් ” උනාට පොලිසියේ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකි. රාජපක්ෂලාගේ පශ්චාත් භාගයෙ රකින්න ගිය අනුර සේනනායකට සිදු වුයේ අවසානයේ සිපිරි ගේ ලැගීමටය. ඒ බව මුලින්ම දේශ බන්දුට කියා පහදා දුන්නේ මේ ලියුම් කරුය. කොස්ගොඩ සුජී ගේ උවන්මනාවට හා ලැබුණ කෝටි ගානට හරියන්න දේශ බන්දු කොස්තාපල් රොහාන් ප්‍රේමරත්න (DIG)ගේ උදව් ඇතිව කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරපුවා වීඩියෝ සහිතවම අපි සතුව තිබෙන බව වගකීමෙන් මතක් කරන්නේ අනාගතේ අනුර සේනානායක ගිය මග දේශ බන්දුට උරුමකර දිය යුතුය.ඒ සමස්ථ පොලිස් සංහතිය වෙනුවෙනි.
මේ වනවිට රාජපක්ෂලා බංකර ගතව ඇති බව කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ. ඒ නිසාම දේශ බන්දු අද කොළඹ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු හා සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරු පිටියට කැදවලාය. ඒ දේශබන්දු ගේ වල්ල රැකීමට දැයි අපිට ප්‍රශ්ණයකි.
මේ නිලධාරින් ගේ ගෞරවය හා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති කියන අභිමානය පයිසෙකට මු නොදන්නේ මු රැක්කේම ගාමිණි පෙරේරාගේ පශ්චාත් බගයම නිසාය. අවංක දක්ශ පොලිස් නිලධාරින් ගෙන් හෙබි අපේ පොලිසිය අද “බල්ලන් ගානට දමා ඇත්තේ මෙවනි බල්ලන් පොලිසියට රිංගා ” ඇති නිසාය. ඒම අවංක පොලිස් සේවය අකුරටම කිරීමට , ජනතාව රැකීමට හැකි බොහෝ දක්ෂ විනය ගරුක නිලධාරින් අද සිටින්නේ දැඩි ඉඡ්චා භංගත්වයෙන්ය. ඒ මෙවනි බල්ලන් ඔවුනව සපාකැමට ඉඩ ඇති නිසා පැත්තකට වී “පොලිස්පති ගේ නින්දත් “දේෂ බන්දු ගේ ගෙරවිල්ලත් ” බලමින් සිටිනවා හැර ඔවුනට තවත් කිරීමට කිසිවක් ඉතුරුව නැති නිසාය.
දේශබන්දු අරගලයේ තරම, වටපිටාව, ඉතාම හොදින් දනි. ඒ නිසාම දේශබන්දු තෙන්නකෝන් දැන් සැගවි ඇති බව දන්නේ මීට සති ගානකට පෙරය. ඒත් අපිට ඇති වේදනාව පොලිසියේ 89000ක් ගෙනවිත් මිලියන 22ක් වටකිරීමට පුළුවන්ද කියාය. එවනි සාමාන්‍ය දැනුමක් නොමති, මේ වාහේ අනවශ්‍ය නිලධාරින් රොත්තක් ගෙනවිත් රාජපක්ෂලාගේ ගුදමාර්ගය රැකීමට ගොස් අවසානයේ උන්ගේ අසුජි පොලිසියේ ගැවි එවා යැවීමට තවත් පොලිස්පතිලා 100 ක් ආවත් බැරිවෙන බව විශ්වාසය.
දැන්වත් දේශබන්දු තෙන්නකෝන් කලයුත්තේ රාජපක්ෂලාගේ ගුදමාර්ග රැකීමට වඩා තමාගේ ගුදමාර්ගය බේරාගෙන මේ අනවශ්‍ය නිලධාරින්ට කරන හිරිහැරය නතර කිරීමය. වෙනදා රාජපක්ෂලාට ගුදමාර්ගය හිරවෙන බව දැනුන ගමන් ***වාහිනිවලට එන්නේ දේශ බන්දුය.
ඒත් දැන් ආසාවට දකින්න නැත්තේ රාජපක්ෂලාට දැන්” ලුස්මෝෂ්න් “යන නිසා තමටත් එය බෝවි අස්සක ලැග ඉන්න නිසා බව අපි දන්නවායි.