උණුසුම් පුවත්

මයිනා ගමට අද රාත්‍රි දැවන්ත ප්‍රහාරයක්- විනාශයක් කරන්න සේනාධිපති ගේ ගෝලයනුත් වැඩේට බස්සලා

Spread the love

නිස්සංක සේනාධිපති විසින් දැඩි දෝෂාරෝපනයක් කරමින් පොලිස්පතිට බලකොට කියා ඇත්තේ වහාම අරලියගහ මන්දිරය අසල කූඩරාම් ගසා ඇති සියල්ලම ඉවත් කරන ලෙසයි.ඒ නිසාම මේ ලියන මොහොතවන විට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකායේ හා ගෝන හේන කදවුරුවල නිලධාරින් මෙම මෙහෙයුමට සුදානම් කරමින් තිබේ.

මෙහිදි පොලිසිය ,විශේෂ කාර්ය බලකාය,යුදහමුදාවද යෙදවීමට සුදාම්නම් බවට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් ලැබි තිබේ. මෙම මෙහෙයුමට ඇවනගාඩ් නිස්සංක සේනාධිපති ගේ කුලි හමුදාවළුන්ද යොදවා රජයේ දේපල විනාශ කොට හෝ අලාභානි කොට වෙඩි තබා සියළු උද්ගෝෂණයන් රටේ තහනම් කිරීමටද සුදානම් බවට ඊයේ සාකඡ්චාවේදි හෙලිවි ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනාධිපති ගෝඨාභය නිස්සංකගේ ග්‍රහනයට යටත්ව සැම දේවලදිම ඔහු ගන්නා තීරණ ජනාධිපති අනුමත කරන බව පෙනිගොස් ඇත. මයිනා ගම සිටින සියල්ලගේම දැඩි අවධානය්ටද විශේෂයෙන් නිතිඥප්‍රජාවගේ සහායද ලබාගෙන ඊට සාර්ථකව මුහුණදෙමු.


Spread the love

Leave a Comment

You may also like