වෙනත්

“ගෝඨා ගෝ හෝම්” කියා බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව අසලට දස දහසක් ( ඡායාරූප සහිතයි)

Spread the love

අද (01) දින බ්‍රිතාන්‍ය වෙසෙන සෑම ශ්‍රි ලාංකිකයෙක්ම පාහේ මෙරට පාර්ලිමේන්තුව අසලට පැමිණ “ගෝඨා ගෝ හෝම්” කියා බ්‍රිතාන්‍ය විදි සිසාරා යන ලෙස හඩ නැගීය . බ්‍රිතාන්‍ය ඉතිහාසයේම මෙවනි ශ්‍රි ලාංකික ගංගාවක් කිසි දවසක දැක නැති අතරම යුද්ධය පැවති කාලයේවත් එවනි විරෝධතාවයකට ශ්‍රි ලාංකිකයන් පමිණ නැත.

ඉන් කියා පාන්නේ රාජපක්ෂලාට වහාම ගෙදර යන ලෙසයි. පහත ඡායාරූප බලන්න.

 


Spread the love

Leave a Comment

You may also like