ගඩාබි ගේ අවසන්කාලයේදි පවුලේ ඥාතින් 49 දෙනෙකු අසීමිතව අවසන් මොහොතේත් රටේ සම්පත් හුරා කමින් තිබු බවට ඒරට විමර්ෂණයේදි හෙලිවිය.
ඒ ආකාරයටම දැන් රාජපක්ෂලාද මේ ගෙවන්නේ ඔවුන් ගේ හත්මුතු පරම්පරාවේම අවසාන කාලයයි. ඒ කාලය පිලිබදව කිසිදු වගේ වගක් නැති රාජපක්ෂ පුත්තු හිතු හිතු ආකාරයට හම්බකරමින් සිටි. මේ වනවිට ලංකාවේ ඩොලර් නොමතිකම නිසාම එකම ඩොලරයක්වත් විදේශ වලට යමට ඉඩ නොදි තිබෙන මොහොතක එංගලනතයෙන් රෝල්‍රොයිස් කාර් 04ක් මෙරටට ගෙන්වා තිබේ.
ඒ මෙරටට වාහන ආනයනය තහනම්ව තිබියදිය. එම කාර් 04 වෙලදපොල මිල එංගලන්ත පවුම් 344,132.00 ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 6000 ක් පමණ වේ. එවනි කාර් රථ 04 අද කොළඹ වරායේ රේගුව විසින් රාජසනතක කලබව රේගුවේම ජාති මාමක පුද්ගලයෙකු අපට පැවසීය.

ලංකාවේ කිසිම මාධ්‍යකට මේවා හෙලිකල නොහැකිබවත්, එය තමාගේ ජීවිත අවධානමක් බවත් පැවසීය. මෙපමණ අධි සුඛෝපභෝගි කාර් රථ මෙරටට ගෙන්වා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ විසිනි.
එත් මෙරට වරායේ රේගුව රාජපක්ෂලාව පයිසෙකටවත් ගනන් නොගෙන එම කාර 04 නිදහස් නොකර රාජසන්තක කලාය. දැන් අපේ වරාය සුපිරියටම දෙන්නයි යන්නේ යැයි යමෙකුට සිතීම සාධාරණය. ඒත් සිදුවන්නේ වෙන ඒකකි. දැන් මේ මෙරටට ආනයනය තහනම් කල අධි සුඛෝපභෝගි කාර්04 ම වරායෙන් වෙනදේසි කරනු ඇත.
වෙන්දේසියට පැමිණෙන්නේ රෝහිත රාජපක්ශ ගේ තැරැව්කරුවා පමණි. එනිසා වරාය නියමකරන ඉතාම අඩු ලන්සුවටමෙම කාර්04 ලබන සතයේ මුදාහරිනු ඇත.
ඔන්න අපේ වරාය රාජපක්ෂලාට දුන්න දීම හැබැයි ඒ රෝහිතලාටය.
වරායේ රේගුව තුලින් ගන්න එම කාර සියල්ලම නිතියානුකුලව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචිවීමද ඉතාම ඉක්මනින් සිදු වෙනු ඇත. මේ ආකාරයටම මීට මාස 02කට පෙරද ලැම්බෝ ගිනි ඇතුළු වාහන 06ක් වරායෙන් රාජසන්තක කොට එවා සියල්ලම ලබාගත්තේ නාමල් රාජපක්ෂය.