උණුසුම් පුවත්

ඇමති සී. බී ගේ ගෙදර අනියම් සම්බන්ධයට සේවකයා මැරුවාද ? මැරුණාද ……?

Spread the love

නුවර එලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ඇමති සී.බී. රත්නායක ගේ නිවසේ වසර ගනනාවක්ම සේවය කල  “ජෝති  “නැමති පුද්ගලයා වස පානය කොට නැවත එල්ලී මිය ගියා යැයි කීවත් සත්‍ය ලෙසටම සිදුව ඇත්තේ ඔහු පහර දී මරා දැමීමක් බවට ජෝතිගේ කුරුණෑගල පවුලේ අයවලුන් ප්‍රකාශ කරයි.

ඉතාම ජැන්ඩියට ඇද පැලද සී.බී. ගේ පවුලේම කෙනෙකු සේ වසර 15කට වැඩි කාලයක් තම නිවසේ ජෝති සේවය කර ඇත්තේ තමාද පවුලේම එකෙකු ලෙසට සිතාය. පසු කාලයේදි මෙහි රහස ඇමති සී.බීට කණින් කොනින් ආරංචි වීමට පටන් ගෙන ඇත්තේ ජෝති හා පවුලේ කෙනා තනි පනගලමේ නිවසේ තනවෙන බව දැනුන නිසා බවත් , මේ පිලිබදව ජෝතිට අවවාද කොට ඇති නමුත් අනියම් පෙම මොරා වැඩි මට, වැඩි කලක් ගතවි නැත.

එසේ තිබියදි හදිසියේම ඇමති සී.බී. දිනක් නිවසට ඒනවිට නිවසතුල ජෝති හා තම පවුලේ කෙනා ආදරයෙන් වැලදගෙන සිටිම නිසා සී.බීට කලහැකි යමක් නොවු තැන ජෝතිට පහර දී  දෙදෙනාම පහර කෑමට ලක්ව තිබේ පසුව එදිනම ජෝති ඇමති සී.බී. ගේ බෞද්ධා ලෝක මාවත නිවසින් පිටව ජෝති කුරුණෑගල නිවසට ගොස් ඇති නමුත් අනියම් සමබන්ධයේ ප්‍රභලත්වය නිසාම සී.බිට වඩා ජෝතිට නිවසේ තැනක් වෙන්ව තිබී ඇත.

පසුව නැවත නිවසට පැමිණි ජෝති වස පානය කොට ඉන්පසුව කබයක් ගෙන බෞද්ධා ලෝක මාවතේ සී.බී. රත්නායක හිටපු ඇමති ගේ නිල නිවසේදි එල්ලී මැරි මිය ගොස් තිබු බවට සී.බී. රත්නායක ඇමතිම මිරිහාන පොලිසියට පැමිණිලි කොට ඇත.

මෙම ජෝති ඉතිහාස ගත වෙන පොරකි. ඇමති සී.බී.රත්නායක කියන ආකාරයට ජෝති මුලින්ම වස පානය කොට පසුව කඹයක් සොයා ගෙනවිත් එයින් ගෙල වැලලාගෙන  මිය ගොස් ලෝක පුජිත පොරක් වී තිබේ, ඒ වස කුප්පියම බී ඊට පසුව කඹයක් සොයා ගෙනවිත් ගෙල වැල ලා ගෙන මිය ගිය පලමු මිනිසා ඔහුය .

දැන් චීන්නු කොන්ඩේ නොබැන්දත් ලංකාවේ ඉන්න මරි මොඩයන්ට මේවා ඇත්ත කතාය. ඒත් අපරාධ විමර්ෂකයන්ට මේවා සිගිති කතාය. ඒ ඇමති සී.බී. කියන විදිහය. ඒත් ඇත්තටම සිදුව ඇති දේ පහර දි මරා එල්ලා ඇති බවක් ඥාතින් දැන් කියයි.

රාජපක්ෂලාගේ අසුජි බුදින තවත්එක් ඇම්ති යෙක් වු, ඇල්වතුරත් නිම ලා බොන පට්ටම දුෂිතයෙක් වු ඔහු පිලිබදව කවදා හෝ නිතිය ක්‍රියාතමකව ජෝති වලෙන් නැගිට සත්‍ය හෙලිකරනු ඇත. එතෙක් සී. බී රත්නායකගෙ සිතට සුවය ලැබෙනු ඇත. ඒත් සත්‍ය කිසිදාක මරා දැමිය නොහැකි බව අපි සටහන් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like