අප ලංකා දවසේ පළවෙන ප්‍රවෘත්ති සොරකම් කර සිය පිටුුවෙි පල කරගන්නා කැත නින්දිත අසික්කිත අසමජ්ජාතිපාහර ජාතියක් ජන්මයක් නැති නොසන්ඩාලයකු හෝ නොසන්ඩාලියක ගැන අපට වාර්තා වී තිබේ.ලංකා දවසට සම්බන්ධ අපගේ පාඨක පිරිස cyber news lk නම් මෙම වෙබ් අඩවිය පිළිබඳව අප දැනුවත් කර තිබේ.ඒ පිළිබඳව අප අපේ සමීපතමයන්ට ස්තූතිය ප්‍රකාශ කරමු.
මේ තක්කඩි අවජාතකයාට තමන් සිදු කරන අවකල් නොසන්ඩාල ක්‍රියාව ගැන හැගීමක් නැතුවා වන්නට පුළුවන.එක්කෝ ඕනෑ කමින්ම වීරයෙක් වීමට මේ දේ කරනවා වෙන්නට පුළුවන.ඒ මොනවා වුනත් මේ තක්කඩියා ගේ ජාතකය ගැන අපට ප්‍රශ්ණයක් තිබේ. මෙි පාහරයා සුනඛ දේනුවකට ඉපදුනාද එහෙමත් නැතිනම් සාමාන්‍ය කාන්තාවකගේ අධෝවාතයකට ඉපදුනාද යන්න අපට සැකයකි.දිගින් දිගටම ලැජ්ජාවක් නැතුව අනුන්ගේ බුද්ධිමය අයිතිය උදුරාගන්නට හැක්කේ එවැනි පාහර ගොබ්බ තිරිසනෙකුට පමණි.
කෙසේවෙතත් මේ අසික්කිත ගොං බිජ්ජා හෝ ලොන්ත මී වැස්සිය කවුරෙක්ද යන්න හෙට අනිද්දා වන විට අනාවරණය කරන්නට හැකි වෙතැයි අපි සිතමු.ඒ වන තුරු ජාතක කළ අම්මා අප්පා ගේ උප්පැන්නය හොදට කියවා බලා තමුන්ගේ වඳ පීදුන කෙරුවාවට සම්බන්ධ කවර සතෙකුගේ ජානදැයි සහතික කරගෙන සිටියානම් හොදය.
සිය කෙරුවාවේ නපුසංක බව ලෝකයට හෙළි නොකොට මින් ඉදිරියටවත් යම් තැනකින් උපුටනයක් ගත්තේ නම් එය සඳහන් කරන ලෙස අපි මේ මෙි පැපොල් ඇට ලොන්තයාට හෝ ලොන්තියට සිහිපත් කරමු.එසේ නොමැතිව දිගින් දිගටම මේ තක්කඩි ක්‍රියාව කළ හොත් ජාතක කළ සත්තු දෙදෙනාගේ උප්පැන්න පවා අපි ළඟදීම හොයා ගන්නා බවට දන්වමු.
ලංකා දවසේ තොරතුරු වාර්තා කියවන විට එය අපට හරිම සිම්පල් වැඩක් බව මේ නොමේරුනු සත්වයාට කියා දෙන ලෙස මොහු ගැන දන්නා කවරකු ගෙන් හෝ ඉල්ලමු.
මේ පළමුවර අවවාදයයි.