යහපාලනය ගෙන ඒමට ක්‍රියා කරපු රනිල්- මෛත්‍රි දෙන්නාම ලෝක හොරු බව රටටත් ජනතාවටත් හෙලිවි හමාරයි.
මෛත්‍රි කාලයක් පුරාවටම රනිල් හොරු රකින බවත් තමා ගෙන් ජනතාමුදල් හොරා කන්නන්ට කිසිදු සමාවක් නොමති බව කියු මෛත්‍රිත් පට්ට හොරෙක් බව මෙයින් මොනවට ඔප්පු විහමාරය.
මේ වනවිට අපි වෙත් ලැබී තිබෙන ඉතාම විශ්වාසිදායක තොරතුරු වලින් පවසන්නේ අගමැති ඇමතු මෛත්‍රි තම කාර්‍ය්ය ප්‍රධානියා ගේ අල්ලස් සිද්ධිය දිගින්දිගටම ගෙන නොයන ලෙසත් එය තමාට හා තම පවුලට විශාල අපකීර්තියක් වන් බව කීමත් සමගම ජනාධිපතිට රනිල් කියා ඇත්තේ මහ බැංකු සිද්ධිය නිසා තමාව විශාල ජනතා අප්‍රසාදයකට පත් වු බවයි .
මෙහිදි රනිල් ජනපතිට දන්වාඇත්තේ මෙම අල්ලස් සිද්ධිය ගැන නිහඩව සිටීමට නම වහාම අර්ජුන මහෙන්ද්‍ර අත්වඩංගුවට ගැනීමට ජනපති ගේ තැට මීම නතර කරන ලෙසය.
ඊට එක හෙලාම එකඟ වු ජනපති මින් ඉදිරියට තමා කිසිදු විටක බැන්දුන්කර සිද්ධිය පිලිබදව හෝ අර්ජුන මහෙන්ද්‍ර ගැන කතා නොකරන බවය.
රටේ ජනතාව ගේ කෝටි ප්‍රකෝටි ගනන් කොල්ලකාපු රජපක්ෂලාව ඇල්ලීමට පැමිණි මෛත්‍රි රනිල් දෙන්නාම අවසානයේ ජනතාවගේ මුදල් කොල්ලකෑමට මිතුරන්ට හා පවුලේ උන්ට ඉඩ ලබාදීමෙන් රනිල් මෛත්‍රි දෙදෙනාම ඒවා හෙලිවීම නිසා මේවන විට රනිල් මෛත්‍රි දෙදෙනාම ගලේ රීපු බළලන් වි දෙන්නාම ඒවා වසාගැනීමට තටමමින් සිටී.
*කෝටි දෙකක අල්ලස ගැනීම පිටිපස සිටි යේ කවුද ?…….. මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.