වෙනත්

ගෝල්ෆේස් ජන අරගලයට ප්‍රහාරයකට සාකඡ්චා

Spread the love


කොළඹ දිසාව භාර දේශයට බන්දුවක් වත් ආදරයක් නැති රාජපක්ෂලාගේ අසුජි බුදිමින් යහමින් මත් ද්‍රව්‍ය හා පාතාලේ ගෝඩ්ෆාදර් ලෙසට නිතියානුකූලව පෙනිසිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ගේ හා කුටප්‍රකාර ඉඩම් වංචාකාරයෙකු ලෙසට හා පාතාලේ සම්බන්දකම් ඇති අප්‍රසන්න රණතුංග නැමති ඇමති කුක්කා සමඟ මේ ලියන මොහොතේ ඉතාම තීරණාත්මක් සාකඡ්චාවක් පවත්වමින් තිබේ.

අහිංසකයන් පැහැරගෙන ගොස් මරාදැමු සුදු වැන් සංස්කෘතියේ පාහර පියා වු ඇමති ලේකම් ජගත් අල්විස් මීට උපදෙස් දෙමින් සිටින බව ජාති මමක උසස් පොලිස් නිලධාරියෙකු අපවෙතට පැවසීය. ලංකා දවස පුවත්පත ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනුයේ මේ වනවිට කදුලු වායු උණ්ඩ ඉතාම සීමිත ගනනක් ඇත් අතරම දැනට ඒ වෙනුවට සී.එස්. ගැස් ගැසීමට හා බුද්ධි නිලධාරින් 200 කට වඩා ජන අරගලය තුලට යෙදවීමටත් ඒ පිලිබදව වගකීම භාර දි ඇත්තේ ලමා අපචාරයෙකු හා පට්ට දුෂිතයෙකු වන කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නැමති හිපාටුවාටය.

චමුදිතගේ නිවසට අසුජි ගැස්ස වු මොහු දැන් තවත් අසුජි ගොඩකට අත ගැසීමට යන බවත් අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.

ආණ්ඩු වසර 05කට පත්වන බවත් ආණ්ඩු මින්පසුව පාලනය කරන්නේ රටේ ජනතාව මිස තුප්පැහි දේශපාලකයන් නොවන බවත් එදා වජිර අබේවර්ධන දේශබන්දුව උසස් කිරීමට දුන් ලිපිය ආකාරයේ ලිපි ලියා නැවත හිරෙන් පැමිණිමට නොහැකි බවත්, අරගලයේ ජනතාව වෙනුවෙන් රටේ නිති ප්‍රජාව සිටින බවත්, අසුජි බන්දුතෙන්නකෝන්ට අපි මතක් කරන්නෙමු.

රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය බොම්බගසා නැති කිරීමට අපි කිසිවිටකත් ඉඩ නොදෙන්නෙමු. එවනි කිසිදු නිතිවිරෝධි ක්‍රියාවකට සම්බන්ධවන පොලිස් නිලධාරින්ට තරා තිරම නොබලා ක්‍රියා කිරීමට අනාගතයේ ජනතාව පෙලගැස්සීමද අපි කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like