උණුසුම් පුවත්

අහෝ මෙහෙමත් රටක් ………. දුෂිතයන් ඇල්ලීමට වෙර දැරූ ජේ.නි.පො.ප. රවී වෛද්‍යාලංකාරට තොන්ඩුව දැමීමට පොලිස්පති ඉව අල්ලයි.

Spread the love

පගාවට දුෂණයට පොලිසිය තුල කිසි දවසක ඉඩක් නොදුන් දැනට එෆ්.සී.අයි.ඩී භාරව සිටින ජේ.නි.පො.ප. රවී වෛද්‍යලංකාර මහතා රටට කල සේවයට කෘත ගුණ සැලකීමට පොලිස්පති වරයා මේ වනවිට උගුලක් ඇට වීමට මාන බලමින් සිටී.

ලංකාපොලිසිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ ,පාතාලනායකයන් ගේ හා රටේ ඇති ප්‍රධාන පෙලේ අපරාධ කරුවන් ගේ රජ දහන වීඇත. පොලිසිය ඉදිරිපිටම මිනිමරන ,කොල්ලකන තත්වයට ලංකා පොලිසිය රැගෙන පැමිණියේ එදා සිට මේ දක්වාසිටි පොලිස්පති වරුය.

රටේ ජනතාවගේ මුදල් කොල්ලකමින් දේශපාලකයන් බාල්නටමින් සිටි යුගය යම් පමනකට හෝ අඩු උයේ මෛත්‍රි ,රනිල් ගේ ඇති හැකියාවකට නොව විශේෂයෙන්ම එෆ්.සී.අයි.ඩීය පිහිට වීමහා ඊට නිතිය හා පොලිසිය පිලිබදව වැඩ කාරයකු යටතට පත් වීමනිසා බව කිවයුතුමය.

කසිප්පුකාරයාගේ සිට කුඩු මුදලාලිගේ සල්ලි වලින් ජීවත් වන සමහර උසස් පොලි නිලධාරින් සිටින යුගයකදී රවී වෛද්‍යලංකාර වැන්නන් සේවයෙන් විශ්‍රාම ගැනීම කාලකන්නි හොර දේශපාලකයන්ට මෙන්ම පොලිසිය තුල සිටින නින්දිත පොලිස්නිලධාරින්ටත් ඉතාම සතුටට කරුනකි.

උදේ ඉදන් රැවෙනකන් දුෂණය ගැන පම්පෝරි ගහන මෛත්‍රි ජනාධිපතිට දැන් ඇත්තේ වෛද්‍යලංකාරට සේවාදිගුවක් ලබාදී ඔහුව තබාගෙන රටේ ඉන්න පට්ට හොරු ටික අල්ලා ජනතාවට තම උවමනාව අවංකවම පෙන්වීමය.

එසේ නැතිනම රටේ ජනතාව සිතන්නේ මෛත්‍රි ගේ රෙද්ද අස්සේ හොරු සැඟව ඉන්නබව ඇත්තක් කියාය.


Spread the love

Leave a Comment

You may also like