උණුසුම් පුවත්

ගනේමුල්ල ප්‍රහාරක සැලසුම ගැන මානව හිමිකමි කොමිෂම සොයා බැලේ

Spread the love

ගාළු මුවදොර අරගල භූමියට ප්‍රහාරයක්එල්ල කිරීමට ගනේමුල්ල කමනේඩෝ රෙජිමෙන්තුවේ ප්‍රහාරක කණ්ඩායමක්පුහුනුව ලබමින් සිටිතැයි මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කළ මානව හිමිකම් කොමිෂම ගනේමුල්ල යුද කඳවුරෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත

වූ බව වාර්තා වේ.
ගනේමුල්ල කඳවුරට ගිය මානව හිමිකම් කොමිෂමේ නිළධාරීන් මාධ්‍ය වාර්තා කරන ලද තොරතුරු සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවට දැන ගැන්මට තිබේ.
මෙම ප්‍රහාරය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා ඇවන්ගාඩ් සේනාධිපති විසින් සැලසුම් කරන ලද ප්‍රහාරයකි.ගනේමුල්ල ප්‍රහාරක සැලසුම ගැන මානව හිමිකමි කොමිෂම සොයා බැලේඇවන්ගාඩ් සේනාධිපති ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවය කළ නිළධාරියෙකි.යුද්ධය පවතින අවදියේ හමුදාවෙන් ඉල්ලා අස් වී ඇති⁣ මොහු පෞද්ගලික ආරක්ෂක සේවාවක් ආරම්භ කොට යමි ⁣යම් දේශපාලඥයන් හා ඔවුන්ගේ සමීපතම සහචරයන්ට කාන්තාවන් හා මුදල් සපයමින් පාදඩ ජාවාරම් කරමින් අයුතු ලෙස මුදල් උප⁣යා ගත් අයෙකි.

කෙ⁣සේවෙතත් සැලසුම් කර තිබු ඒ ප්‍රහාරය අනාවරණය වීම නිසා හමුදාව එය ක්‍රියාත්මක කිරීම අත්හලද ඉදිරියේදී  වෙනත්  මුහුණුවරකින් එම ප්‍රහාරය ක්‍රියාත්මක කළ හැකි යැයි අපට සැකයක් පවතී.ඒ මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව හා ආරක්ෂක අමාත්‍යංශය මෙහෙයවන්නේ ඇවන්ගාඩ් සේනාධිපති විසින් නිසාය.


Spread the love

Leave a Comment

You may also like