දේශපාලන

දවසේ සිකුරාදා………. ජනතාව ජනාධිපති කල ගමරාළ ජනතාවට කොකා පෙන්නා වඩු බාස් කෙනෙක් වි ජනතා සල්ලි වලින් කැබිනෙට්ටු හද හදා වෙළද පොලට දමයි….!!

Spread the love

ලෝකයේ දියුණු රටවල් තමාගේ රටේ පාලනය පහසු හා ඊට විද්වතුන්ගේ ඥණය ලබාගැනීම සදහා ඇමතිකම් දීමේදි ඒ ඒ විශයන් ගැන දන්නා අයට තම රටේ පාලනයට හවුල් වීමට ඇමතිකම් දෙනවා මිස තමා පස්සෙන් එන හැම හොරිකඩයටම ඇමති කමක් දී උබ හම්බකරගනින් මල්ලී කියන ජාතියේ අගමැතිලා, ජනාධිපතිලා ඉන්නේ සිරිලන්කාවේ පමණි.

 

“සුදුස්සාට සුදුසු තැනම ලැබිය යුතුය ” යන්නට නියම අරුථ ලබා දෙමින් පල්ලේ වත්තේ ගමරාළ නොහොත් මෛත්‍රිපාල සිරිසේනට එදා මහින්ද දී තිබු තැන නියම තැනම බව අද වන විට රටේ ජනතාව ජන්තාව පිලි අරන් හමාරය.

කිසිම දවසක රටක් තබා පෙට්ටි කඩයක් කරන්නෙක්වත් මේ ආකාරයට පාලනයක් කරනවාදැයි රට්ටු ඇසීමම අරුමයක් නොවේ.

ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍රව යන්තම් මෛත්‍රි ගත කලේ හරියටම දින් 02 පමණි. ඊට පසු දිනම ජනතාවගේ පිලිකුලට ලක්ව තිබු හොරු නඩයක් තමාගේ ඇමති මංඩලයට ඔබා ගැනීමෙන් රටේ ජන්තාවගේ සල්ලි වලින් මෛත්‍රිත් මහින්දට නොදවෙනි ආකාරයේ ස්ල්ලමක් කලෝය.

ලෝකයේ දියුණු රටවල් තමාගේ රටේ පාලනය පහසු හා ඊට විද්වතුන්ගේ ඥණය ලබාගැනීම සදහා ඇමතිකම් දීමේදි ඒ ඒ විශයන් ගැන දන්නා අයට තම රටේ පාලනයට හවුල් වීමට ඇමතිකම් දෙනවා මිස තමා පස්සෙන් එන හැම හොරිකඩයටම ඇමති කමක් දී උබ හම්බකරගනින් මල්ලී කියන ජාතියේ අගමැතිලා, ජනාධිපතිලා ඉන්නේ සිරිලන්කාවේ පමණි.

ලෝකේ දියුණු රටවල් පම්ණක්ම නොව අපේ අසල්වැසි ඉන්දියාව, මාලදිවයින වැ නි රටවල් පවා බොහෝදුරටම ඇමති මංඩලය කුඩාවට ඒ ඒ විශ්යන් පිලිබද දැනුම ඇති අය පතකර ගනී.

ලංකාවේ මහජනයාත් විටෙක මන්ද බුද්ධිකව හැසිරේ .කොපමන් ඇමතිවරු පත් කලත මොන අපරාධ කරුවා උවත් සල්ලි වියදම් කරන මිනිසු එක්ක එකට බොන බෙබද්දෙක්නම් ඔහු පාර්ලිමේන්තු යැවීමට රටේ ජන්තා සැදි පැහැදී සිටී.

මෙවන් ජාතියක් සිටින රටක් කවදා නම් දියුණු වේ ව්ද දියුණුව කෙසේ වෙතත් අඩුම තරමින් මේ තියෙන තැනින් පහලටවත් තවත් නොවැටී තිබීමත් වාසනාවකි.

ඉදිරි වසර එකහමාරකට පමන නැවතත් ඇමති මාරැවක් සිදුවිය . ඒ මෛත්‍රිට ඔනි උන්ට ඇමතිකම් දීමටය. ජේ.ආර්.ලා , බණ්ඩාරනායකලා, ඩඩ්ලිලා ඇමති මංඩලේ පත්කලේ තමාගේ පස්සෙන් අව උන් නොව රටට යමක් කලහැකි අයය. ඒ එදාය එත් අද මෙහෙමය.

කොහෙවත් හිටපු ගමරාළ කෙනෙකු ජනතාව ජනාධිපති පුටුවේ තිබ්බේ රටේ සල්ලි ටිකක උබත් කාපන්කෝ කියා නොව . ඒ වගකීම ඉටු නොකර ගමරාල පත් කල දා සිටම ජනතාවට පස්ස පෙන්නා හොරු මංකොල්ලකරුවන් තමාගේ රෙද්ද අස්සේ දාගෙන පවුලත්, පක්ෂයත් ගොඩනගාගැනීම හැර රටේ ජනතාව ගේ කිසිදු බලාපොරොත්තුවක් ඉටු නොකලාය.
ඒ නිසාම ජනතාව දැන් කියන්නේ ගමරාළ ජනාධිපති කර අපිටත් නොකියා ඔහු රටේ සල්ලි කමින් දැන් වඩු බාස්කෙනෙක්වී කැබිනට් හද හදා වෙළදපොලට දමමින් සිටින බවයි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like