උණුසුම් පුවත්

දේශ බන්දු ගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

Spread the love

මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශ බන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.


Spread the love

Leave a Comment

You may also like