ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මහල්ලා සිය මුහුණු පොතෙහි යොදා ඇති සටහනක් ගැන අපගේ දැඩි අවධානය යොමුවුනා. ඔහු එහි දක්වා ඇත්තේ..
“නොදන්නා ටින් කිරි වලට කහින බයියන්ගේ දැන ගැනීම පිණිසයි.හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම” යනුවෙන්ය.
විශ්‍රාමික මේජර් ජනරාල් වරයාගේ එම සටහන සෘජු සම්බන්ධයක් ඇත්තේ පාර්ලිමේන්තු පාරේ දියත උද්‍යානය අසල පැවැති විරෝධතාවය අසලට ආ ප්‍රහාරක හමුදා යතුරු පැදි කරුවන්ට විරුද්ධ වූ පොලිස්
නිළධාරීන් සම්බන්ධව බව බත් කන යමක් කමක් තේරුම් ගත හැකි ඕනෑම අයෙකුට වටහා ගන්නට පුළුවන්.අදහස සඟවා මොහු ප්‍රකාශ කර ඇත්තේ තර්ජනයක් කර බව පැහැදිලිය.ඒ තර්ජනය කර ඇත්තේ මෙරට නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසියටය.
“නොදන්නා ටින් කිරි”යනුවෙන් එහි සඳහනක් තියෙනවා.එයද අප පැහැදිලි කර ගත යුතුයි.මින් හැඟවෙන්නේ අධෝමාර්ගික ලිංගික ක්‍රියාවලිය හා සම්බන්ධ කාරණයක්.මෙහිදී ටින් කිරි ලෙස පැවසෙන්නේ මිනිසෙකුගේ ධාතුය.
එහිදී අපට තහවුරු වන්නේ මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා ඒ ටින් කිරි ගැන හොඳට දන්නා බවය.අප තවමත් නොදන්නේ මොහු තම අධෝ භාගයේ ගාගෙන ඇත්තේ කාගේ ටින් කිරිද යන්නය.සමහර විට මොහු ශිෂ්‍ය භට නිළධාරියකු ලෙස කටයුතු කරද්දී හමුදාවේ ඡ්‍යෙෂ්ඨයකු වූ මිල්ටෙරි නන්දසේන ගේ ටින් කිරි සිය පශ්චාත් භාගයේ පුරවා ගෙන ඇති යැයි අපට නිගමනය කරන්නට පුළුවන.

අද හෙට වල කජ්ජ ගහන්නට ඩිපාචර් ලෝන්ච් එකේ පෝලිමේ ඉන්නා නාකියෙකු බණක් භාවනාවක් කර නොගෙන තවමත් තරුණ වියේ සිය පශ්චාත් භාගයේ ගා ගත් ටින් කිරි සිහිපත් කර ගැනීමත් අපට හාස්‍ය දනවන කරුණක්.
මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයාගේ මව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කාලයේ ආරක්ෂක ඇමති වූ රන්ජන් විජේරත්නගේ ලේකම් වරියයි.ඇය සේවය කෙරුවේ සිරිකොතය.ඒ තැනැත්තියගේ සහෝදරයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයා වූ හර්ෂ අබේවර්ධනය.මොහු අසූ නවයේදී ඝාතනය කෙරුණා.මේ මේජර් ජනරාල් වරයා හමුදා නිළධාරියෙකු ලෙස බඳවා ගැනීම් වලදී නියමිත උස සපුරා තිබූ අයෙක් නොවූවත් සිය මව ආරක්ෂක අමාත්‍යවරයා සමග නිදි වැදි හෙයින් ඔහුට හමුදා සේවයට එක් වීමට අවස්ථාව ලැබුනා.පසු කාලයකදී පැවැති යුද සමයේදී හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ගෙන් නෝන්ඩි වී ඉවතට විසිවී ගිය අයෙක් බවද අපට වාර්තා වුනා.
කෙසේ වෙතත් මේජර් ජනරාල් චාගි ගාල්ලගේ ජාත්‍යන්තර යුද අපරාද කාරයෙක් ලෙස ලැයිස්තු ගත වූ අයෙක්.
2017 වර්ෂයේදී මොහු ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා වීසා අයදුම් කර ඇතත් ඕස්ට්‍රේලියාව ඒ අයදුම ප්‍රතික්ශේප කර තිබෙනවා.2010 වසරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග එංගලන්තයට ගොස් එහිදී යුද අපරාද කරවෙකු ලෙස අත් අඩංගුවට ගැනීමෙි සැලසුමක් අනාවරණය වීම නිසා වෙනත් ගුවන් යානයකින් වහාම ආපසු ලංකාවට පැමිණ තිබෙනවා.
මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා පොලීසියට කළ ඇති තර්ජනය සාපරාධී වරදක්.එය දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන අධිකාරියේ XX වෙනි පරිච්ඡේදයේ 483 වන වගන්තිය හා බැඳි සාපරාධී බය ගැන්වීමේ වරදයි.මොහු විශ්‍රාමික මේජර් ජනාරල් වරයකු හෙයින් දණ්ඩ නීති සංග්‍රහයේ 485 වගන්තිය යටතේද සාපරාධී වරදක් කර ඇතැයි අප සිතනවා.තවදුරටත් මොහු සිය ප්‍රකාශය මගින් හමුදා අතර නොසන්සුන් බවක් ඇති කරලවීමේ අදහසින් මෙම ප්‍රකාශය සමාජ ගත කොට ඇති හෙයින් දනිසේ 120 වගන්තිය යටතේද වරදක් කර තිබේය යන්න අපගේ අදහසයි.
මොනවා නැතත් මොහු හමුදාව හා පොලීසිය අතර ගැටුමක් නිර්මාණය කිරීමේ අදහසින් කටයුතු කරමින් සිටින බව අවසාන විග්‍රහයේදී වටහා ගත හැකියි.මෙවැනි ත්‍රාඩ විශ්‍රාමික හමුදා නිළධාරින් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකිරීම පුරවැසියන් ගේ වගකීම හා යුතුකමයි.
එසේ නැතහොත් මෙවැනි කාලකණ්නි මහළු මිල්ටෙරි කාරයන් රට ලේ විලකට ඇද ගෙන යන බව නම් ස්ථිරය.හමුදා සේවයේ දැනට නිරත සහෝදර සෙබළුන්ගෙන්ද අප ඉල්ලා සිටින්නේ මෙම පාහර වයසක උන්දැලා අල්ලා පොලොවේ ගහන ලෙසටය.නැතිනම් ඉදිරියටත් මේ රටේ දුක් විඳින්නට සිඳු වන්නේ නුඹලාගේ අහිංසක දරුවන්ටය.