උණුසුම් පුවත්

රාජපක්ෂලා කල පාස්කු ශාපය අප්‍රේල් 21 අවසන් වේවි….!

Spread the love


අහිංසක ජීවිත බිල්ලට දී ලබාගත් නින්දිත වු දේශපාලන බලය පාරාව්ලල්ලක්   වී අද වනවිට මිනිමරු ගෝඨාභය රාජපක්ෂ සනුහරේටම කැරකී ඇත. එදා යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීමට රටේ අහිංසක ජනතාව දිවිහිමියෙන් කැපකල දේ බොහෝය .

එදත් රාජපක්ෂලා එමිල් කාන්දන් හරහා පවුලේ උන්ට හතුරු ආන්තරාවක් නොවෙන්නට ටිරාන් අලස් හරහා සල්ලි දි යනතන් ගොඩ ගියාය. ජාතියේ පිනට උපන් ෆීල් මාෂල් නිසා තවත් කෙනෙකුට ඒ අමානුෂක යුද්ධය නිමාකලේය.

ඒත් රටේ ජනතාව රාජපක්ෂලාට රට භාර කලේ සුද්ධ කිරීමට නම් නොවන බව සහතිකය. ඒත් රාජපක්ෂලා පලවෙනිම ලංසුව තැබුවේ යුධ හමුදා මුලස්ථානයම ශ්‍රැන්ගිල්ල ඒකට සින්නක්කරවම විකුණලාය.

එහෙව් අප්පලා ,පුතාලා ,අයියලා මල්ලිලා අවසානයේ 2015 බලයෙන් පන්නා දැමුවේ රටේ ජන්තාව ඉතාම හීන් සිරුවේ සිටය. 2015 වේ මහපොලවෙන් උපන් එකාත් තවත් ගැඩවිලෙක් කියා ගෙනාව චන්ද්‍රිකාවත් නොහිතන්න අති. ඒ ජනතා අභිලාශය විනාශකලේ රනිල් මෛත්‍රි දෙදෙනා බවරට සාක්ෂි ඕනැවටත් වඩා ජනතාව දනී.

2915 ආණ්ඩුව විනාශ කොට මුලින්ම රාජපක්ෂ නැමති බල්ලාගේ ලැගීමට ගියේ අද කිඹුල් කදුලු හලන මෛත්‍රිපාලමය. එ සියල්ලම නිමාකෙරුවේත් 2019 පාස්කු ප්‍රහාරය සිදු කිරීමට සලේලාට අවශ්‍ය වටපිටාව සාදා දීමෙන්ය. නිලන්ත ජයවර්ධනලා , සලේලා ජවුෆර්ලා ඒක්ව ඒ කරපු අමානුෂික විනාශය අද රටට මහත් විනාශයක් අතකර දි හමාරය.

නිස්සංක සේනාපතිලා ගේ සල්ලිවලන් ගෝඨාභය නැමති මිනිමරු පට්ටම හොර දෙටුවාට තිබුනේ මෙරට බලය ලබාගැනීමට උවමනා දෙකක. ඉන් එකක් තමා හා ගජමිතුරන් ගේ අධිකරණ වල තිබු නඩු ටික අවසන් කර ගැනීමටය. ඊට පුන පුනාම කැගසු රන්ජන් රාමනායකගේ බෙල්ලෙන් අල්ලා හිරේ දැම්මේ යහපාලනයේ ද පුර්ණ ආශිර්වාදය ඇතිව බව අපී නොදන්නවා නොවේ.

රන්ජන්ලාව බෙල්ලෙන් අල්ලා හිරේ දාන ගමන්ම රාජපක්ෂලාගේ අධෝමුඛය ලෝන්න සුදානම් විනිසුරන් නැමති බලුරැනක්ද මෙරට විනාශයට වගකිව යුතුමය.

අපි නම් ගම් සහිතවම ඒවා සුදානම් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ තවත් යම් දිනයක එවනි තුප්පැහි වැඩ නොකර විනිසුරන් නැමති නාමය රැකීමට හොද ආදර්ශයක් දිය යුතුමය.  සියල්ලම ඉතාම හොදින් ස්වභාව ධර්මය විසදමින් යනු ඇත.

ගෝඨාභය විවිධ උපක්‍රමයන් අනුගමනය කලත් ඒ සියල්ලම ජනතා හඩින් මැකියමින් ඇත. ස්ථිර වශයෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වු අප්‍රේල් 21 වන දිනය වන විට මෙරට ඉතිහාසයේ සුවිශේෂිත හැරවුම් සිදුවනවා නොවනු මානය.

ඒ සියල්ල ඉතාම හොදින්  විසෙදමින් තිබෙන අතර මිලේඡ පාස්කු ප්‍රහාරය සිදුකල සියල්ලම නිතියේ රැහැනට හසු කරගතයුතුමය.  මේ ගෙවි යන්නේ ගෝඨාබහය , ශලේලාගේ ,නිස්සංකලා,අතර යන්නේ නිලන්තලා ගේ ජවුෆර්ලා ගේ විවේකකාලයයි.

උදාවන්නේ ඒ අහිංසාක මියගිට උන්ට යුක්තිය ඉටුවන දිනයයි….!


Spread the love

Leave a Comment

You may also like