උණුසුම් පුවත්

වට්ස් ඇප් ඇතුළු සියළු සමාජමාධ්‍යන් ශ්‍රි ලංකා රජය අවහිර කරයි.

Spread the love


මේ වනවිට ශ්‍රි ලංකා ආණ්ඩුව ජනතා ද්‍රෝහි ආකාරයට හැසිරීම නිසාම රටේ ජනතාව ගෝඨාභය පාලනය පන්නා දැමීමට දැන් පාරට බැස ඇත. ඊට සහාය පලකරන විදේශවල සිටින නිතිගරුක ,යුක්තිගරුක ශ්‍රි ලාංකිකයන් තම ඥාතියාගේ වේදනාව ,දුක මෙතෙක් බෙදා ගත්තේ සමාජ මාධ්‍ය තුලිනි.

ඒත් අද රාත්‍රියේ පටන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රි ලංකාවෙන් වට්ස් ඇප්  ඇතුළු සියළු සමාජ ජාලා අවහිර කොට ඇත.ඊට විරෝධය පල කිරීම සම්ස්ථ ජනතාවගේම යුතුකමකි.


Spread the love

Leave a Comment

You may also like