මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය සිය ජීවිතාරක්ෂාව සදහා හමුදාමය ක්‍රියා මාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටිතැයි අපට සැකයක් පවතී.මේ වන විට ඉතා බරපතල ආකාරයෙන් රාජපක්ෂ සනුහරයට එරෙහිව විශාල මහජන විරෝධයක් පැතිරෙමින් තිබේ.හෙට දවසේ මෙරට ජනතාව එක් කර ගනිමින් රාජපක්ෂ සනුහරයට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරිකයන් විසින් සංවිධානය කෙරුණ විරෝධතාවට අවහිරයක් වන ආකාරයට මිල්ටෙරි නන්දසේන අද සවස හයේ සිට සඳුදා උදෑසන හය දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.
මිල්ටෙරි නන්දසේන යනු මානසික ආබාධිතයෙකි.මිනිස් ජීවිතයක වටිනාකමක නොදන්නා මේ මානසික ආබාධිතයා මේ වන විට වියරුවෙන් කටයුතු කරන බව පෙනෙන්නට ඇත.
සීගිරිය ස්ථානගත කර තිබූ පනස් තුන්වන සේනාංකය හදිසියේම කොළඹට කැඳවා ඇති බවට මේ අතරේ අපට තොරතුරු ලැබී තිබේ.හමුදා පනස් තුන වන සේනාංකය යනු යුද සටන් සදහා යොදවන සේනාංකයකි.මෙම සේනාංකය සෘජුවම හමුදාපතිවරයාගේ නියෝග මත ක්‍රියාත්මක වේ.ප්‍රභාකරන් මරා දැමුණේද මෙම සේනාංකයෙනි. එම සේනාංකය කොළඹට කැඳවීමෙන් මිල්ටෙරි නන්දසේන කුමන්ත්‍රණකාරීව ආණ්ඩුව හමුදාමය අණසකට යටත් කරවීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ.
මුළු රටම පෙල ගැසී සිටින්නේ රාජපක්ෂ සනුහරය පන්නා දැමීමේ අපේක්ෂාවෙනි.එහෙත් රාජපක්ෂවරු ලේසියෙන් බලය අත් හරින බවක් පෙනෙන්ට නැත.මෙරට හමුදා සේනාංක පවා දේශපාලනීකරණයට යටත් කොට එම සේනාංක අණදෙන්නන් ලෙස පත් කර ඇත්තේ රාජපක්ෂ වහළුන්ය.
මෙරට හමුදාවේ ගෞරවය හා ආත්මාභිමානය කෙලසූ පාහරම හමුදාපති වරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා ඉතිහාස ගත වෙනු ඇත.තක්කඩි ජාවාරම් කාරයෙක් වෙන හමුදාපතිවරයා ඩබල් ගේම් කාරයෙකි.මේ තක්කඩියා ගේ එකම සිහිනය වී ඇත්තේ මෙරට අගමැතිවරයා වීමය.මිල්ටෙරි නන්දසේනගේ පිහිටට ඉදිරියේදී වේදිකාවට ගොඩ වෙනු ඇත්තේ මේ තක්කඩි මිල්ටෙරි කාරයාය.
https://www.youtube.com/shorts/-IMk_mPa4q4