මිරිහාන ජනාධිපතිවරයා පදිංචි ප්‍රදේශය අවට ජනතාව රැස්වී උද්ගෝෂණයක නිරතව සිටියේය, ඒ අතර සිටි පිරිස් කලහාකාරි ලෙසට හැසිරීම නිසා තත්වය පාලනය කිරීමට පොලිසිය හා මහජන ආරක්ෂක පනත අනුව හමුදාවටද දැන් සක්‍රිය සේවයේ යෙදීමට් පිලිවන . ඒ අනුව ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයටම පැමිණි 5000 කට වඩා වැඩි පිරිස කෙසේවත් පාලනය කිරීමට නොහැකිවී ඇත. පුද්ගලයන් අසල නවතා තිබු බස් රථ 02 කට ගිනිතබා තිබේ.
