උණුසුම් පුවත්

මහජනයා ගෝඨාගේ නිවස වටලයි

Spread the love

රටතුල ඇතිව තිබෙන දැඩි ආහාර හිගය හා විදුලිය නොමති නිසා මේ මොහොත වනවිට කිසිදු පක්ෂ දේශපාලනයකින් තොරව ස්වෙඡ්චාවෙන් පැමිණි ජනතාව මිරිහාන් ,පිට කෝට්ටේ ,ප්‍රදේශය පුරාවටම විහිදි යන ආකාරයෙන් 1000කට වඩා වැඩි ජනතාවක් එක පොදියට ජනාධිපති ගෝඨාභය ගේ නිවස වට ලා තිබේ. එම ප්‍රදේශයට විදුලිය විසන්ධි නොකිරීමත් ජනතාවගේ දැඩි වෛරයට පත්වී ඇති හේතුවකි.

මෙයට කිසිදු දේශපාලකයෙකු ගේ නයකත්වයක් නොලබීම විශේෂයකි. මේ වනවිට අතිරේක බලඇණිය ද විශේෂ කාර්යය බලකාය  යවා තිබේ. ජනාධිපති ප්‍රධාන ආණ්ඩුවට ඉවත්වීමට් බල කෙරේ.

මෙම උද්ගෝෂණය මෙහෙය වීමේ පිටුපස හිටපු ඇමති රාජිත් සේනාරත්න හා ඔහු ගේ පුත් හිටපු පාර්ලිමේන්තුමංත්‍රි චතුර සේනාරත්න සිටි බවට ජනාධිපති ගෝඨාභයට විමල් වීරවංශ විසින් දැනුම් දී ඇත. ඉන් පෙනි යන්නේ විමල් වීරවංශ අපි කී ආකාරයටම ආණ්ඩුවෙන් ගිලිහියන් ඡන්ද වෙනත් ගෝනියකට දමා ගැනීමක බව ඉතාම පැහදිලිය. 


Spread the love

Leave a Comment

You may also like