ආණ්ඩුවේ සියළු වැඩ සිද්ධ වෙන්නේ තක්කඩි රාජපක්ෂ පවුලේ න්‍යාය පත්‍රයටය.බබා නාමල් ඇමතිවරයා විදේශ ගත වෙමින් හා මෙරට තුළද සල්ලාල විනෝද සාගරයක ගිලී මුහුද කළඹවයි.අහසින් පනී.අධිබලැති යතුරු පැදි තරග පවත්වයි.බ්‍රෙසියර් නැති නාටිකාවන් නටවයි.අරක්කු ජොනී අධිවේගී පාරවල් හදයි.මං තීරු හදයි.පැල සිටුවයි.කන්න බත් කටක් නැතුව විඳවන සමාජයකට මේ මෝස්තර වැඩ අවශ්‍යයදැයි ඇසූ විට මේ තක්කඩියන් අයිසින් දමා හැඩ වැඩ කර දෙන වටකුරු පිළිතුර වන්නේ රට තුළ මොන තරම් අඩු පාඩු තිබුනත් සංවර්ධනය නතර නොකරන බවය.සංචාරක ව්‍යාපාරය නංවන බවය එහෙත් ඇත්ත එය නොවේය.මේ නොසන්ඩාල පාහරයන්ට ගාණක් කපා ගන්නට පුළුවන් මේ වගේ ගනුදෙනු හා සමිබන්ධ ඊනියා සංවර්ධන ව්‍යාපෘති වලිනි.මේ පාහරයන්ගේ සංවර්ධන කෙරුවාව හරියට කන්න බත් මිටක් නැති අතේ කණ කර උකස් කර ගේ දොර ඉඩ කඩම් හරක බාන උකස් කර හතර අතේ ණය වී සිටින පවුලක වුන් තමන්ගේ ණයගැති කම නොසලකා තවත් ලක්ෂ ගානක් ණයට ගෙන ඒ ණය මුදල වැය කර තම නිවස ටයිල් කරනවා වාගේය.
රටේ ජනතාව ගිණි මැලයකට ඇද දමා මේ පාහරයන් සිදු කරන විනාශය කවදා කොතැනින් කෙළවර වේද යන්න සිතා ගත නොහැකිය.තක්කඩි රාජපක්ෂ වරු යනු එකම පවුලකි.මේ පවුලේ වුන් වෙන වෙනම ඒකක ලෙස සිතා දේශපාලනය කරන්නවුන් නම් අඳ බාලයන්ය.රට ගොදුරු වී තිබෙන මේ මහා ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ බැරිසිල් යැයි චෝදනා කරන පාර්ශවයන් එසේ කියන්නේ තක්කඩි රාජපක්ෂ වරුන්ගේ පැවැත්ම තවදුරටත් ආරක්ෂා කිරීමේ වුවමනාව නිසාය.තක්කඩි රාජපක්ෂ වරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ප්‍රථමයෙන් මේ බබා පාට් තිරිසනුන් හැත්ත මෙරට දේශපාලන භූමියෙන් එළවා දැමිය යුතුය.ඒ දේශ අප්පිරියා කහ කඩයන් රැළ සමගය.
පසුගියදා නුගේගොඩ මහ ජන සහභාගිත්වයකින් පැවැති ජාතික ජන බලවේගයේ රැළිය තක්කඩි රාජපක්ෂ වරුන්ගේ ඉහ මොළ රත්වීමට හේතුවක් වී ඇති බව පැහැදිලිය.ඒ ජන රැළිය රාජපක්ෂ ඔඩොක්කු කුක්කන්ද මර බියට පත් වී තිබේ.එම රැළිය කඩා කප්පල් කිරීමට ඇවන්ගාඩ් ගොන් බිජ්ජා සැළසුම් කළ මෙහෙයුමද ලත් තැන ලොප් විය.
ම්ල්ටෙරි නන්දසේන ගේ සමීපතම ගොබ්බ කුක්කා වන ඇවන් ගාඩ් ගොන් බිජ්ජා මේ අපරාද සැලසුමට පිරිස ගෙන්වාගත් බස් රථ වල අංක හා හා ඒ පැමිණි පිරිසගේ ඡායාරූප පවා ජනතා විමුක්ති පෙරමුණට එදින උදෑසනම ලැබී තිබුණි.ජවිපෙ ප්‍රධාන ලේකම් වරයා විශේෂ මාධ්‍ය කැඳවීමක් කොට ඒ තොරතුරු අනාවරණය කෙරුවේ මිල්ටෙරි නන්දසේන සිඟිති හුරතල් වැඩවලට රිදෙන්නට ටොක්කක් දෙන්නා වාගේය.ජවිපේ මෙම මැදිහත් වීමෙන් ඇවන්ගාඩ් ගොන් බිජ්ජාගේ ජංගියේ චූ නොගියානම් පුදුමය.ජවිපෙ එම කෙරුවාව ගැන මෙරට බුද්ධි අංශ පවා පුදුමයට පත් වෙන බව නම් නිසැකය.
ජවිපේ ප්‍රධාන ලේකම්වරයා විසින් එදින එම අනාවරණය සිදු කිරීමත් සමගම ආණ්ඩුව නියෝජනය කරන ඡ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු ඇවන්ගාඩ් ගොන් බිජ්ජා අමතා දෙහි කපා ඇති බවට අපට වාර්තා විය.
“…ටිල්වින් සිල්වා කියපු කතාව තමුසෙ අහගත්තද ඕයි.මොනවද ඕයි මේ විකාර වැඩ කරන්නෙ.තමුසෙ හදන්නෙ ඉල්ලන් කන්න.තමුසෙලාගෙ ගොන් වැඩ හන්ද අපට තමයි පාරට බහින්න බැරි.තමුසෙ හැරෙන කොට උන් ඔක්කොම දන්නවා ඕයි.ලැජ්ජයි.ලැජ්ජයි.නවත්වනවා ඕයි ඔය මොංගල් වැඩේ..”
ඇමතිවරුන් දෙදෙනා ඇවන්ගාඩ් ගොන් බිජ්ජාට බැන්නේ එහෙමය.ඒ එක ඇමතියකු කිව්වේ මං මේ කිව්ව ටික තමුසෙගෙ ලොක්කටත් කියනවා කියාය.මේ ඇමති ලොක්කා යනුවෙන් සදහන් කෙරුවේ මිල්ටෙරි නන්දසේන බව අමුතුවෙන් හිතන්න ඕනෑ නැත.
ජාතික ජන බලවේගයේ රැළිය කඩා කප්පල් කරන්නට බැරි වූ තැන තක්කඩි රාජපක්ෂ වරු දැන් හදන්නේ අනෙක් මොංගල් තුරුම්බු ටික පිටියට විසි කොට සිය පැවැත්ම තහවුරු කර ගන්නටය ඒ මිල්ටෙරි නන්දසේන බලයට ගෙන එන්නට බුද්ධ චීවරය පාවඩයක් ලෙස දැමූ කාලකණ්නි කහකඩයන් රොත්තය.මුරුත්තෙට්ටුවේ කහකඩයා ඒ සඳහා පෙරමුණ ගෙන තිබේ.මේ කාලකණ්නි කහකඩයන් ගේ විරෝධතාව බැරිසිල් රාජපක්ෂටය එරෙහිවය.මැදගොඩ අභයා මැසිවිලි කියන්නේද බැරිසිල්ට විරුද්ධවය. ඒ මොන විගඩම් නැටුවත් මේ කාලකණ්නි කහකඩයන් සියළුම දෙනා අවසාන විග්‍රහයේදී පෝර්සාද රාජපක්ෂවරුන් සමගය.මුන් හදන්නේ අළුත් වටයකින් ජනතාව රැවටීමටය.
මේ පාහර කහකඩයන් රාජපක්ෂවරු බලයට ගෙන ඒමට බුද්ධාගම අසූචි බන්දේසියක් මත තැබූහ.කැළණි නයා ගේ ධාතු සෙල්ලම ඒ පිළිබදව හොඳම උදාහරණයයි.මේ ධාතු සෙල්ලම මහ පොළොව නුහුලන චේතිය මුසාවාදයක් බව දැන දැනත් අස්ගිරි මල්වත් වාහෙලා දෙන්නා කටක් ඇරියේ නැත.ඉතින් මේ කහඩයන් දෙදෙනා මෙරට බුදු දහමේ මුර දේවතාවුන් බව කියන්නේ කෙසේද මෙම තක්කඩියන් වහන්සේලා දෙදෙනාට වඩා බුද්ධියක් ගෙදර ඉඳුල් කන සුනඛයන්ට තිබේ.නොදෝකින් මුන් දෙදෙනා.තඩි හොරොයින් ජාවාරම්කාරයෙක් හරි බරට බරේ පූජා වට්ටියක් උස්සගෙන ආවනම් මුන් දෙන්නාට මාර සැටිස්ය.මල්වතු අස්ගිරි තක්කඩියන් දෙනම ගඳ ගහන අසූචි රන් හැන්දෙන් ගෙන වළඳන අමුතුම ජාතියේ සත්වයන් දෙදෙනෙකි.ඒ ගැන වෙන අටුවා ටිකා අවශ්‍ය නැත.
ඇල්ලේ ගුණවංශයා තවත් කටුසු කහ කඩයෙකි.මේ කටුස්සා දැන් හදන්නේ ඇවිලී තියෙන මහජන මතය වෙනතකට යොමු කර රාජපක්ෂලා ආරක්ෂා කරන ගේමක්
ගහන්ටය.ඒ සඳහා විපක්ෂයේ ක්‍රියාකාරිකයන් බිලි බා ගනිමින් සිටින බව අපට දැන ගැන්මට තිබේ.
විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට මෙරට බොහෝ විද්වතුන් තනි පුද්ගල ඒකකයට බලය එන නිසා එය ගෙන ඒමෙන් වැලකෙන ලෙසට මාධ්‍ය නිවේදන නිකුත් කළහ.විමලේ ගොමා වැනි දේශපාලන කිරි සප්පයන්ට ඒ පිළිබඳව වැටහීමක් නොතිබුණු බව දැන් සිතාගත හැකිය.මේ දවස්වල එක කහකඩයෙක් කිව්වේ මිල්ටෙරි නන්දසේන විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉදිරිපත් කළ කරුණු ඇසූ විට තමන් ගේ පපුව දුකෙන් කූංකූං ගෑ බවය.සැබැවින්ම මෙම සංශෝධනය ගෙන ඒමෙන් කෙල වෙන්නේ රටට බව මුන්දැලාට කිසිම වැටහීමක් තිබුණේ නැත.
එළඹෙන පැයේ රටේ ජනතාව තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබේ.ඒ මේ මහා ආර්ථික අර්බුදයට එකම වගකිවයුත්තා බැරිසිල් නොහොත් අවලස්සන ඇමරිකානුවා පමනක් නොවන බවය.ආණ්ඩුවෙන් කැඩී එළියට ආ විමලේ හා ගොමා කල්ලියද කහකඩ නිගන්ට රැළද නටන්නට හදන නාඩගම ජනතාව තේරුම් ගත යුතුය.මේ පාහරයන් රැළ නැවත ජනතාව දක්කාගෙන යාමට හදන්නේ තක්කඩි රාජපක්ස ගව ගාලටය.ඒ නිසා අවධි සිහියෙන් කටයුතු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලමු.