අද තවත් පැය කීපයකදී සල්ලිකාර මොඩයන් ගොනාට ඇන්දවීමේ උදාර ප්‍රසංගයක් පෝට් සිටියේ පැවැත්වීමට නියමිතය. ඊට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ වෙන්න අගමැතිට ඇදලා සිටින බේබි නාම්ල්ය. මේ කළු සල්ලි සුදුකරන ජාවාරමේ සිටින එක් පුද්ගලයෙක් ලෙස සිටින “මිස්ටර් තෝර්ස් Thorz ” මේ ඔහුම තමන්ව හදුනාගන්න ආරූඩ නමදැයි අපිට බරපතල සැකයක් ඇත.
ඒ මොකා වුනත් උගේ ජාතකේ අපිට අදාලම් නැත. ඒත් අපිට ඇති ප්‍රහෙලිකාව් කාලකන්ණි රාජපක්ෂලාට රටේ ජනතාව අසීමිත දුකක් විදිමින් ජීවත් වෙනවිට නාමල් ලාඇතුළු නඩය අසීමිත් සැපක්ගැනීම ගැන රටේ ජනතාව එකා මෙන් නොනගිටීමයි.
අද මේ සංගීතේ උන්ට රුපියල් ගෙවනවාදැයි කබ්‍රාල් ගෙන් අහන්නේ උ බබා නිසාය. නාමල් ගේ මේ ජවනිකාව පිටුපස සිටින අනිකා කෝටිපති ධන් කුවේරයෙක් වන රටේ කළුසල්ලි සුදුකරන නිස්සංක සේනාධිපතිය. තෝර්ස් ගේ සුදුසුකම් පිලිබදව අපි EDM සංගීත සංදර්ශන කලමනාකරුවෙකු පිලිබදව් කතා කොට නිසි දැනුමක් ලබාගතිමු. ඒ තෝර්ස් කව්දැයි ලියුම් කරුට අඩුපාඩු නැතිව දැනගැනීමටය.
නාමල් ලා සතුව හා නිස්සංක සතු කළු සල්ලි සුදුකිරීමට පැමිණි තෝර්ස් එංගලන්තයේ ජීවත්වෙන අයෙක් යැයි කීම නිසාම්ත් ඔහු ගේමුහුණුපොතේ ඇති ආකාරයට ඔහුට මේ වෙනුවෙන් අනුග්‍රහය දෙන්නේ එංගලන්තයේ කොම්පැණියක්නම් අපි සතුටු වෙන්නේ අපේ ඩොලර් පිටට නොයන නිසාය.
ඒත් එංගලන්තයේ එවනි කොම්පැණියක් අනුග්‍රහය දෙන්නේනම් මෙම ලියුම්කරුද එංගලන්ත රජයට බදු ගෙවන නිසාම අදම් ඒ පිලිබදව මෙරට අදාල ආයතන දැනුවත් කිරීමට් ක්‍රියා කලේ මෙරට කවදාවත් කළුසල්ලි සුදු කරන උන්ට කිසිම උදව්වක්වත් නොදෙන නිසාය . රාජපක්ෂලාගේ කළුසල්ලි සුදුකරන වැඩේ භාරගත් නිස්සංක දැන් මෝඩ සල්ලිකාරය්න් අද ගොනාට ඇදලා මේක බලන්න එනවා ඇත.






මේ වෙනුවෙන් ගායකයන්ට හා විදේශ සංගීත කන්ඩායමට ගෙවිය යුතු මුදල් ඇමරිකානු ඩොලර් 90,000කි. මේ ඩොලර් දුන්නේ කව්ද …?
කුමන බැංකුවක් හරහාද …?
මෙම සංගීතෙට අනුග්‍රහය දුන්නේ එංගලන්තයේ කුමන් කොම්පැණියද …?
යන්න වහාම රටට හෙලිකල යුතුය. මේ තෝර්ස් තවත් ටික දිනකින් ගලේ රීපු බලළෙක් වෙන බවනම් සහතිකය.
ඒ රාජපක්ෂලා ඔරුවෙන් ගගෙන් එගඩ උනාට ඔරුව කරතියාගෙන නොයන බව නාමල්ට කියා දී ඇති නිසාය.මෙහි මුළු වියදමලක්ෂ230 ක් බවට දැන ගැනීමට ඇත ඒ විදේශිකයන්ට ගෙවීම් හැරය.