උණුසුම් පුවත්

කිරිපිටි,ගෑස්, විදුලිය නැතුව ජනතාව දුක් විදින විට පොට් සිටියේ හෙට නාමල් ගේ සුපිරි සැනකෙලියක්.

Spread the love


පාන් නැත්තන් කේක් කා කාපල්ලා කීවේ ප්‍රංශයේ වුවත් අද ලංකාවේ නාමල් රාජපක්ෂලා ජනතාවට කියන්නේ ගෑස් නැත්තන්,නොකාහිටපල්ල කියය. ඒ ජනතාව තම අත දරුවනද රැගෙන ගෑස්, භූමිතෙල් හා කිරිපිටි පෝලින්වල ලගින අතර වාරයේය.

හෙට නාමල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් පෝට් සිටිය තුලදි සුපිරිම සංගීත සංදර්ශනයක් මෙන්ම අඩ නිරුවත් නලගනාවන් ගේ තවත් සුපිරිම රංගන වලින් යුක්ත වැඩ සටහන් රාෂියකි. ඒ සියල්ලම් සිදුවන්නේ නාමල් රාජපක්ෂගේ මුලිකත්වයෙනි.

මෙම සංදර්ශන නැරඹීමට අවම ටිකට්පතක ගාස්තුව රුපියල් 15,000/- කි එම ප්‍රවේශපත්‍ර සියල්ලම මේ වනවිටත් අලෙවි වී අවසන්ය. ලංකීය ජනතාවගේ ආදායම් විශමතාවය අදවන විට ඉතාම හොදින් කැපී පෙනියන්නේ මෙවනි සංගීත ප්‍රසංගයන්ට රටේ සුළු ජන කොටසක් සහභාගි වනවිට තවත් විශාල් පිරිසක් දැඩි දරිද්‍රතාවයකින් පෝලිම් වල සිටින නිසාය සිටි.


Spread the love

Leave a Comment

You may also like