උණුසුම් පුවත්

බැසිල්පාර්ලිමේන්තුව පයිසෙකටවත් ගනන් ගන් නෑ – දැන් ටිකකට කලින් ප්‍රධාන බැංකුවක් කඩා වැටිලා

Spread the love

බැසිල්පාර්ලිමේන්තුව පයිසෙකටවත් ගනන් ගන් නෑ – දැන් ටිකකට කලින් ප්‍රධාන බැංකුවක් කඩා වැටිලා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු ම්ංත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉතාම් හැගීම් බරවු උද්වේගකර කතාවක් කරමින් ….

” ගරු මුලාසනාරූඩ සභාපති තුමනි; අදවන විට රටේ ජනතාව දැඩ් ආර්ථික පීඩනයකට මුහුණ දී සිටිනවා , එවනි අවස්ථාවක මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව 148 මුල්‍ය වගකීම් ඉටුකිරීමට් මුදල් කාරක සභාවට පසුගිය සදුදා මහබැංකු අධිපති සමඟ මුදල් මංඩලය කැදවා තිබුණා .එ සදුදා එයාලට ඒමට නොහැකි බව කීම නිසා අද නැවත ඒමට දැදුම් දී තිබුණා ,ඒත් මීට සුළු මොහොතකට පෙර නැවත ඒමට බැරිබව කියනවා . මොකටද මේ රටට පාර්ලිමෙන්තුවක් …..? මොකටද …? අපි ඉදලා රටේ ජනතාවගේ සල්ලි මේ.  කබ්‍රාල් ගේවත් ලේකම්ගේවත් සල්ලි ගැන නෙවේ අපි අහන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි ගැන . ජනාධිපතිට කොමිටු පත්කරලා ,තැන්තැන්වල රටේ ආර්ථිකයට වෙලා ඇති හානිය පියවන්න බැ. වහාම පාර්ලිමෙන්තුව මේකට පියවරක්ගන්න ඕනි. …”

යනුවෙන් ඉතාම අවේගාතමක් ප්‍රභල හෙලිදරවුවක් කරමින් තවදුරටත්, ” මට දැනගන්න ලැබුණා එක් ප්‍රධාන බැංකුවක් දැන් බිදවැටිලා කියලා . ඒක ඇත්තනම් සමස්ථ රටේම බැංකු පද්ධතියම කඩා ටැටීමේ අනතුරක් තිබෙන බව මම මීට පෙරත් හෙලිකලා…”.

ස්තුතිය වොයිස් ටියුබ්..

යනුවෙන් දීර්ඝව පැවසීය. ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා ආර්ථික විද්‍යාව පොත් ගනනාවක් ලියු හසල බුද්ධියක් ඇති අයෙකි.

මේ වනවිට මහජන බ්ංකුව මුදල් පද්ධතිය බිදවැටී ඇතිබවට අපවෙත ද තොරතුරු ලැබී ඇත.


Spread the love

Leave a Comment

You may also like