බඩ ගෝස්තර වාදී අමන ජනතාවක් ලංකාවේ ජීවත් වෙන තාක් සිරිසේනලා වැනි සුනඛයන් කරන කියන දෑ ගැන කිසිත් කල නොහැක , මන්ද යත් රට හෝ තම අනාගත පරපුරට වඩා තමාට ලැබෙන මුදල ගැන සිතන ජනතාවක් නිසාය.
රට ගොඩනගන්න ආව තවත් සුනඛ නායකයෙකු තම පාහරයන් ජනතා මුදලින් එංගලන්තයට ගෙන්වා ගෙන දෙන සැප ගැන ලංකවේ අමන ජනයා කුමක් නම් සිතනු ඇතිද ….?
(මේ ඡායාරූප ලබා ගත මාගේ මිට්තුරා ගේ නම සදහන් නොකරන්නේ ඔහු ගේ ආරක්ෂාවටය.)