උණුසුම් පුවත්

මෙන්න පිස්සු ගෝඨාගේ ඔරකල් ඥාණා බේස් …….. ඥාණා ගේ ගෙවල් පාරට හැමදාම පැය 24 ම විදුලිය, ඒත් රටම අදුරේ.

Spread the love

ඔරකල් ඩේටා බේස්, ආටිපිෂ්ල් ඉන්ටලිජන්ස් කියා ආව පිස්සු නාන සේන අවසානයේ නතර වුයේ ඥාණාගේ රෙද්ද් අස්සේය.

සමස්ථ රටම අදුරේ තැබුවත් අද තෙක් කිසිදු දවසක අනුරාධපුර ගුවන්තොටුපල පාරේ විදුලිය කපා දමා නැති බව අපට තහවුරු විය. ඒ පිලිබදව සොයා බැලීමේදි නාන සේනගේ විශේෂ නියෝගයක් මත ඥාණාගේ නිවසේ සුද්ධ  පවිත්‍ර කිරීමට යොදවා සිටින යුධහමුදා සෙබලෙකු කියා සිටියේ තමා සමඟ තවත් 16 දෙනෙකු මෙම ස්ථානයට ලුතිනන් වරයෙකු සමඟ අනුයුක්තව ඇති බවයි. එම නිවසට හෝ ගුවන් තොටුපල පාරේ කිසි දිනයක විදුලිය කපන් නැති බවයි.

රටේ දරුවන් අපොස උසස් පෙල විභාගයට සුදානම්ව සිටියදි පවා විදුලිය ලබාදීමට නොහැකි බව කියා විදුලිය කපා දැමුවත් නාන් සේන ජනාධිපති අදවනවිට සාත්තර ගුබ්බෑයම්වලට නොකඩවා විදුලිය ලබාදීමට ක්‍රියා කිරීම ඉතාම නින්දිත ය.


Spread the love

Leave a Comment

You may also like