උණුසුම් පුවත්

නිවට හමුදාපති හමුදාව මස්ත බාල්දු කරයි සෙබළුනි වහා විරෝධය දක්වන්න

Spread the love

ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට ඇද දමා ඇත්තේ බල්ලා මාක් එකටය.

කීර්තිමත් ගෞරවණීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා යුද හමුදාව අද මුහුණ සිටින තත්ත්වය ඉතා ශෝචනීය වේ.හමුදා සෙබළුන්ට කන්න නැත.සෙබළුන්ට ආහාරයට දෙන්නේ අඹ ඇඹුල මංඤොක්කා කොල මැල්ලුම් සූඩයන් මාළු වැනි සිල්ලර කෑම  වේ.

තමන්ට දිවා රෑ ලබා දෙන නොවටිනා ආහාර වේල් පිළිබඳව මුහුණු පොතෙහි සටහනක් දැමූ සිංහ රෙජිමෙන්තුවේ සෙබලකු යුද හමුදාවෙන් නෙරපීමට කටයුතු කර තිබෙි.අනෙකුත් පහසුකම්ද අඩියටම කප්පාදු කර තිබේ.තමන්ට වෘත්තිමය වශයෙන් මුහුණ පාන්නට සිදු වී ඇති අනේක විධ පීඩාවන්ට එරෙහිව පෙනී සිටින්නට හමුදා සෙබළුන්ට නොහැකිය.ඔවුන් මෙම සියළු දුක් කරදර ඉවසා දරාගෙන රාජකාරි කළ යුතුය.

යුද්ධය පැවැති කාල සීමාවෙිදී පවා මෙතරම් දුක් නොවිඳි බව බොහෝ හමුදා සෙබළුන් අප වෙත පවසා තිබේ.එහෙත් ඔවුන්ට පවරන රාජකාරියේ අඩුවක් නැති බවද දැන ගැන්මට ඇත.ආණ්ඩුවේ සෑම කුණු කොන්ත්‍රාතුවක්ම පවරන්නේ 
හමුදා සෙබළුන්ටය.දුක් කරදර මැද හමුදා සෙබළුන් ඉටුකරන රාජකාරියෙන් ලකුණු දමා ගන්නේ ගොබ්බ හමුදාපතියා හා ඔහුගේ මෝස්තරකාර බිරින්දෑ ය.හමුදා සෙබළුන් බැල මෙහෙවරෙහි  යොදවා මැදමුලන බංගලාවේ සිත් සතුටු කරවන මේ නපුංසක හමුදාපතියා තක්කඩි රාජපක්ෂ වරුන්ටත් එහා ගිය තක්කඩියෙකි.අප එසේ කියන්නේ මේ තක්කඩියාගේ මෝස්තරකාර බිරින්දෑ හමුදාව තුළ සිදු කර ඇති ජාවරම් නිසාය.

එම ජාවාරම් තුලින් මේ දෙදෙනා උපයා ගෙන ඇති ආදායම කොපමනද කිවහොත් ඩුබායි රාජ්‍යයේ සංචාරක නිකේතනයක් මිලයට ගැනීමට පවා මොවුන්ට හැකිවී තිබේ.තක්කඩි රාජපක්ෂ වරු හමුදාපතියා හා ඔහුගේ බිරින්දෑගේ මේ අත යට රහසිගත ජාවාරම් ගැන නොදැන සිටිනවා වෙන්නට බැරිය.

තක්කඩි රාජපක්ෂවරුන්ගේ වස් දොස් අණ වින හූනියම් නැති බංග කිරීමට මානසික ආබාධිත ඥානා කාලිගේ උපදෙස් මත හමුදා ප්‍රතිපාදනයන් වැය කොට මෙරට විහාරස්ථාන ඉඳි කිරීමට නපුංසක හමුදාපතියා ⁣මේ වන විට දායකත්වය සපයමින් තිබේ.හමුදාපති බිරින්දෑ කටයුතු කරන්නේ සෙබළුන් වහළුන් ලෙස සිතාය .මානසික ආබාධිත ඥානා කාලී සිය මහළු රුව තිරිහන් කර ගැනීමට කොළඹ සුඛෝපභෝගී කාන්තා සැලුනයකට පැමිනෙන විට හමුදා  ඩිපෙන්ඩර රථ හා ආරක්ෂක සෙබළුන් සපයන්නේද හමුදාවෙනි.
නුවර වැව පාමුල ඇති ඥානගේ හෝටලයේ දසුන්…….
මානසික ආබාධිත ඥානා කාලී  විසින් නුවර වැව තාවුල්ලේ අනවසරයෙන් ඉඳි කරමින් තිබෙන සංචාරක නිකේතනයේ ඉඳි කිරීම් කටයුතු කිරීම සඳහාද යොදවා ඇත්තේ හමුදා සෙබළුන්ය.අනුරාධපුර රෝහළෙහි වැසිකිලි සේදූ කම්කරු කාන්තාවක මෙරට පාලනය අතට ගෙන සිටින ආකාරය ගැන  ලැබී ඇති තොරතුරු කියවන විට මෙරට ජනතාව ගැන අපට ඇතිවන්නේ අනුකම්පාවකි.
එහෙත් ඥානා කාලි ගෙන්  උපදෙස් ගන්නා  පක්ෂ විපක්ෂ පොර ටෝක් දේශපාලන නායකයන් හා ඔවුන්ගේ බිරින්දෑවරු ගැන අපට ඇත්තේ හාස්‍ය ජනක අදහසකි.

මිල්ටෙරි නන්දසේන අධෝවාතයක් යවන්නේද ඥානා කාලිගේ උපදෙස් වලටය.ඥානා කාලිගේ ඔඩොක්කුවේ නැළවෙන  විපක්ෂ දේශපාලන ගොන් වස්සන් කිසියම් දවසක මෙරට බලයට පත් වූ විට  මොවුන්ද මිල්ටෙරි නන්දසේන විදියටම පිස්සු කෙලින්නන් වෙන එක නම් සිකුරුය.⁣කවුරුන් කෙසේ තක්සේරු කළද අද රට පාලනය කරන්නේ මේ මානසික ආබාධිත ඥානාය.

රෝහල් කම්කරු කාන්තාවක විදියට සේවය කරද්දී ඇටන්ඩන්ලා කාගේත් සුරතලිය වූ ඥානා ගේ මානසික ආබාධිත ස්වභාවය රටේ පාලනය හසුරවන තරමේ බලයක් දක්වා ගොඩ නැගී ඇත්තේ රටේ ජනතාවගේ කරුමයටය.

දැන් හමුදාපතියා ඥානා ගේ වහලෙකි.ඒ මිල්ටෙරි නන්දසේන ගේ ඕනෑ එපා කම් අනුවය.

මේ ⁣තඩි හමුදා වහලා යහපාලන කාලයේදී ආප්ප සිරා ලවා සිය සේවය අවුරුදු දෙකක් ⁣දක්වා දීර්ඝ කරවා ගන්නා ලදී.එය අවස්ථාව ලබා ගැනීමට මේ තඩි හමුදා වහලා අමුතුම ගේමක් සැළසුම් කරන ලදී.ආප්ප සිරාගේ දියණිය චතුරිකා සමග අනියම් සම්බන්ධතාවක් ගොඩ නගා ගත් මේ තක්කඩි හමුදාපතියා  ඇය ලවා තම අවශ්‍යතාව ගොඩ දාගත්තේය.මොහුගේ හමුදා ජීවිතය පුරාම ඇත්තේ එවැනි කට්ට කයිරාටික  ගේම්ය.යුද්ධය පැවැති දිනවල ජනමාධ්‍යවේදීන්ට හමුදා නිළධාරී නිවස්නයෙන් හොඳට සප්පායම් වීමට ඉඩ සලසා තමන් ගැන විශේෂාංඟ ලියවා ගැනීම මොහුගේ සිරිත විය.කන්න බොන්න දෙනවා නම් ගෙදර සුනඛයා ගේ අධෝ මුඛය සුවඳ යැයි වර්නනා කොට ලියන ජඩ මාධ්‍යවේදීන්ට මේ මීහරකා තරම් වෙනත් වීරයෙක් එදවස නොවීය.

යුද හමුදාව මෙතරම් බාල්දු කළ හමුදාපතිවර⁣යකු මෙරට නොසිටි බව හමුදා ඡ්‍යෙෂ්ඨයන් ගේ මතයයි.මේ ගොන් වස්සා විශ්‍රාම නොගැනීමෙන් යුද හමුදාපති තනතුරට සුදුසුකම් සපිරූ හමුදා විශිෂ්ටයන් කිහිප ⁣දෙනෙකුටම කණගාටුවෙන් විශ්‍රාම යාමට සිදු වී තිබේ.යුද සමයේදී යුද බිමේ විශිෂ්ඨ කැපවීමක් කළ විශේෂ ආරක්ෂක බලකායේ මේජර් ජනරාල් සුදත්ත රණසිංහ ඊයේ විශ්‍රාම ගියේ මේ ඛේදවාචකයේ ගොදුරක් වෙමිනි.

මේජර් ජනරාල් සුදන්ත රණසිංහ වැනි යුද වීරයකුට පවා මේ කාලකණ්නියන් නිසා සේවයෙන් විශ්‍රාම යාමට සිදු විනි නම් හා එය වටහා ගන්නා ඕනෑම අයෙකුට අද යුද හමුදාව මුහුණ පා සිටින බරපතල අවසානාවන්ත තත්ත්වය ගැන අමුතුවෙන් වටහා දිය  යුතු නොවේ.

දැනටත් හමුදා සේවයේ සිටින හමදා මේජර් ජනරාල් වරයකු අපට කීවේ වර්තමාන හමුදාපති වරයා නගර සභාවක සනීපාරක්ෂක කම්කරුවෙකුට සමාන බවය.ඔහු වැඩිදුරටත් පවසන ලද්දේ නගර සභාවක සනීපාරක්ෂක කම්කරුවෙකුට ආත්ම ගරුත්වය පිළිබඳ හැගීමක් ඇතත් හමුදාපතියාට එහෙමවත් නැති බවය.රාජපක්ෂ වරුන් ගේ වැසිකිලි හෝදන තරමට ඔහු නිවට ඇති බවය.ඒ කතාව නම් සහතික ඇත්තය.හැට හුටාමාරක් පදක්කම් පැළදගෙන සිටියාට මේකා අමු නිවටයෙකි.
තක්කඩි රාජපක්ස වරු අසූචි ගොඩක හිඳ පෙන්නනට යැයි කිවහොත් හමදාපතියා අසූචි නාගන්නා තරමේ බඩුවකි.අද හැම තරාතිරකම හමදා සෙබළුන් ඉන්නේ කළ කිරීමකිනි. කිසිවක් කර කියා ගත නොහැකිවය.ඒ කවර ආකාරයේ අඩුපාඩු කම් තිබුනද හමදා කැරැල්ලක් ඇති නොවන බවද අපට විශ්වාසය.මිල්ටෙරි නන්දසේන හා හමුදාපති නිවටයා ඒ වටපිටාව මනාව කළමණාකරණය කර තිබේ.මේ වන විට කමාන්ඩෝ බලකාය විශේෂ බලකාය ආදී ප්‍රහාරක බලකායන් හා බුද්ධි බලකායේ ආඥාපති වරු ලෙස පත් කර ගෙන ඇත්තේ මයි මෑන්ස්ලා මිස ඡ්‍යෙෂ්ඨත්වයෙන් සුදුසුකම් සපිරූ නිළධාරීන් නොවේ.එම බලකායන්හි කොඳු නාරටි කඩා දමා ඇත්තේ එලෙසය.
යුද හමුදාව කෙතරම් බාල්දු වී තිබේද යන්න තහවුරු කෙරෙන තවත් තොරතුරක් ලැබී තිබේ ⁣.මෙරට ක්‍රිකට් කණ්ඩා⁣යමේ නායකයා ලෙස කටයුතු කළ චන්දිමාල්ට ⁣හමුදාවේ සෙවෙච්ඡා බලකායේ මේජර් තනතුරක් ප්‍රධානය කිරීමට හමුදාපති නිවටයා පසුගියදා කටයුතු කරන ලදී.මෙලෙස හමුදාවේ හතර මායිමි නොදන්නා වුන්ට මේජර් තනතුරු දීම පිළිබදව ⁣බොහෝ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් තුළ පවතින්නේ කළ කිරීමකි.
හමුදා උප ලුතිනන් වරයකු වීමට අවුරදු පහකට ආසන්න කාලයක් දුෂ්කර පාඨමාලාවක් හැදෑරිය යුතුය.එහෙත් බෝලයකට බැට් එකෙන් පහර දී වැඩ පෙන්නුවායැයි පඟර නැට්ටන්නට මේජර් තනතුරු දීම හමුදා නිළධාරියකු විෂයෙහි ලබා දෙන පුහුනුව බාල්දු කිරීමකි.හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ගේ යුගයේදීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩයකයකුට එලෙස කපිතාන් තනතුරක් පත් කිරීමට රාජපක්ෂලා ගත් ප්‍රයත්නය ජනරාල් වරයා විසින් ප්‍රතික්ශේප කෙරිණි.අතීතයේදී ඔලිම්පික් ක්‍රීඩා උත්සවය නියෝජනය කරමින් පදක්කම් ලබා ගත් හමුදා කෝප්‍රල් වරයකු වූ විමලදාස වැන්නන් පවා හමුදා කොමිෂන් ලත් නිළධාරී තනතුරට පත් නොකිරිණි. 
හමුදාපති නිවටයා විසින් සෙවෙච්ඡා බලසේනාවේ මේජර් තනතුරකට පත් කළ චන්දිමාල් නැමති පඟර නැට්ටා අද යුද හමුදා අංක තහඩු සහිත වාහනයක හමුදා රියදුරකු සමග ගමන් බිමන් යන බව අප⁣ට තොරතුරු ලැබී තිබේ.යුද හමුදාවේ අංක සහිත  වාහනයක පෞද්ගලික ගමන් බිමන් වල යාමේ පහසුකම ඇත්තේ කර්නල් වරුන් ගෙන් ඉහල හමුදා ඡ්‍යෙෂ්ඨයන්ට පමණය.එහෙත්  චන්දිමාල් නම් පගර නැට්ටාට මේ විශේෂිත වරප්‍රසාදය හිමි වී ඇත්තේ මක් නිසාද යන්න අප සොයා බැලුවෙමු.ඒ සියල්ල සිදුවී ඇත්තේ නිවට හමුදාපතියාගේ උපදෙස් මතය.චන්දිමාල් විසින් හමුදා වාහන අංකයක් යොදා ගෙන ඇත්තේ ඔහුගේ පෞද්ගලික වාහනයටය.එහි භාවිතා කෙරෙන අංකය හමුදාවේ වාහන කාණ්ඩයට අයත් නොවන ව්‍යාජ අංකයකි.රියදුරා හමුදාපති වරයා විසින් ලබා දුන් සෙබලෙකි. දැන් අපට ⁣ප්‍රශ්නය වන්නේ මෙම ව්‍යාජ හමුදා අංක සහිත වාහනය අනතුරකට ලක්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු වුව හොත් ඒ ජීවිතයට වගකියන්නේ චන්දිමාල් නම් පගරනැට්ටාද නිවට හමුදාපතියාද  යන්නය.යුද හමුදා පොලීසියේ ආඥාපතිවරයාගෙන් අපි මේ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

හමුදාවේ විශ්‍රාමික රණවිරුවන් වෙතින්ද අප මේ හෝරාවේ ඉල්ලා සිටින්නේ මේ නිවට හමුදාපතියා හමුදාව ගණිකා සේවාවක් දක්වා ඇද දැමීමට එරෙහිව හඬක් නගන ලෙසය.මේ පාහරයන් විසින් විනාශ කොට බාල්දු කරමින් තිබෙන්නේ ඔබලා විසින් ලේ දහදිය පූජා කොට ගොඩ නැගූ හමුදාවේ අභිමානයයි.


Spread the love
2 Comments

Leave a Comment

You may also like