උණුසුම් පුවත්

ගෝඨාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නේ සිස්ත්‍රෝරෝපේනියා( schizophrenia mental disorder ) මානසික රෝගය නිසා

Spread the love

හොරකම විනෝදාංශයක් පමණක් නොව කලාවක් කරගෙන ඇති රාජපක්ෂ සනුහරේ ගොටාබයිය්යා යුද හමුදාවෙන් medical හේතු පිට ඇමෙරිකාවට ගොස් ඇත්තේ ඔහුට schizophrenia mental disorder නමැති භායනක මානසික රෝගය නිසාය. Schizophrenia is a chronic, severe, debilitating mental illness characterized by psychotic symptoms, meaning that one is out of touch with reality. මෙම රෝගය පිළිබඳව රාජපක්ෂ පවුලේ අය සහ සනුහරේ හිතවත්ම අය දැන සිටි කරුණක් වුවත් ඉතා රහසක් ලෙස තබාගෙන ඇත.

යහපාලන සමයේ තිබුන නඩු අනුව මොවුන් සියලු දෙන හිරගෙදර එකම වාට්ටුවක මිය ඇදෙන්න වෙයි කියා සිතපු නිසා ඒ සමයේ විජේරාම මහින්දගේ විපක්ෂ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් තිබුණි. එය මාධ්‍යට තහනම් රහසිගත  සාකච්චාවක් විය. රාජපස්ක්ෂ සනුහරේ අය පමණක් මේ පිළිබඳව දැනගෙන සිට ඇත. ඊට පසු දින මේ පිළිබඳව මෝඩ යකා කිසියම් විස්තරයක් අත්වැරැද්දකින් මාධ්‍ය වෙත දන්වා තිබුන නිසා එදින මහින්ද මුත්තා ඉතා කෝපයෙන් සිට ඔහුව මෝඩ යකා ලෙස අභිශේක කරන ලදී. 
කෙසේ වෙතත්  මහින්ද මුත්තාගේ වනචර දශකයේදී මොහු ආරක්ෂක ලේකම් පදවිය පමණක් දී තිබුනේ මේ නිසාය. මොහුට එම අවස්ථාවේ රාජ්‍ය ආරක්ෂක ඇමතිකම හෝ අගමැතිකම හෝ නුදුන්නේ මේ නිසාය. එලෙස වුනානම් මහින්ද මුත්තාට ජනේලේ එල්ලෙන්න වෙන්නේ මීට ගොඩක් කලකට පෙරය.
මොහු යුද හමුදාවේ සේවය කරන 88-89 කාලයේදී මාතලේ රෝහල අසල කඳවුරක සේවය කර ඇත. එහිදී සිංහල තරුණයන් දහස් ගණන් අමු අමුවේ මරා දැමුවේ මොහු විසින්ය.( පසුව මාතලේ රෝහලේ හදිසි කැණීම් කටයුත්තකදී එම මිනී වල හමු වුවත් එම ඇටකටු පිළිබඳව නිසි විමර්ශනයක් යහපාලන රජය විසින් නොකළේය .) සුරිය කන්දේදීද යුද හමුදාව මගින් වෙනත් නිලධාරින් විසින් මෙවැනිම ඝාතන සිදුවී එම ඝාතන 1994දී හෙළිවී තිබුණි.
කෙසේ නමුත් මාතලේ කේස් එකද කවදා හරි හෙළිවේ යැයි බියෙන් සිටි ගොටාබයිය්යා නිතර නිතර සිහිනෙන් කැ ගසමින් මානසික අසහනයෙන් පෙලි ඇත. පසුව මෙම ඝාතන වලට ” මම අසුවේ යයි ” බිය නිසා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පැනගොස් ඇත. එහි ගොස් ඇත්තේද හොර පාස්පෝර්ට් එකෙකින් වෙන නමකින්ය.
දැනට ලංකාවේ පාස්පෝර්ට් කන්තෝරුව කියන්නේද හොර ගුහාවකි. රුපියල් ලක්ෂ දෙකක් දුන් විටදී ඕනෑම නමකින් උපන් දිනයකින් ඕනෑම මිනිමරුවෙකුට හොරෙකුට පමණක් නොව ඉන්දියාවේ අපරාධකාරයෙකුට වුවද ගුවන් බලපත්‍රයක් ලංකාවේ පොඩි මුදලකට ගත හැකිය. එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන යුද හමුදාවේ සියලුම භුමි සිතියම් ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයට ලබාදී ඔහු එහි ග්‍රීන් කාර්ඩ් එක ලබාගෙන පුරවැසියෙක් වී ඇත. මේවා බොරු නම් ඔහු ඇමෙරිකාවට ගිය විසා සටහන සහිත පළමු ගුවන් බලපත්‍රය පෙන්වන්න කියා අභියෝග කරන්නෙමි. 
ලොව කිසිම රටක ජනාධිපති කෙනෙක් ජාතිය අමතා සැමන් පරිප්පු අඩුකර නොමැත. කොවිඩ් නිසා රටවල් ගණනාවක්  වසා තැබීම හේතුකොටගෙන විශාල වශයෙන් ඩොලර් ඉතිරිවී ඔවුන් පෝසත් වුවත් ලංකාව ඉතා දුප්පත් වී ඇත්තේ රාජපක්ෂ හොරු රට උලා කා ඇති නිසාය. මෙලෝ හසරක් නොදත් 8 වත් පාස්වුන නැති මුදල් ඇමතියෙක් සහ කබ්බෝනට් එකක් සමග රටේ මුදල් පමණක් නොව ඉඩම්ද කොල්ලකා ජනතාවගේ ලේ උරා බොන යක්ෂයන් පිරිසක් වී ඇත.
පිළිකා රෝහලට ලක්ෂ 12 තෑගි දී ලක්ෂ 280ක තෙල් පුච්චන නාමල් බේබිගේ රථ පෙළපාලි යොදා රටවැසියන් ගොනාට අන්දා ඇත. ගොවියාට පොහොර විතරක් නෙමෙයි තව දිනයක් යනවිට අමුඩයද ගැලවී යනු ඇත.
දැනටමත් චයිනීස් අමුද ලේන්සු ගෙන්වීම තහනම් කර ඇත. වාහන ගෙන්වීම තහනම් කර ඇත්තේ ඩොලර් නොමැති කමනම් ඩොලර් වලින් බදු මුදල් ගෙවා වාහන ගෙන්වන්නට විදේශයන්හි පදිංචි ලාංකිකයන්ට අවසර නොදෙන්නේ රාජපක්ෂ සනුහරේ කළු ඩොලර් සුදු කරගැනීමට අවශ්‍ය නිසා බව දැන් සියලු දෙනාම දන්නා කාරණයකි . 

මහින්ද මුත්තාද දරුණු පිළිකාවක් නිසා වෘෂණ කෝෂ වසර ගණනාවකට උඩදී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී ගලවා ඇත. ඔහු දැන් ඇවිදින මල මිනියකි. ගොටාබයිය්යා ඉන්න ඕනේ අංගොඩ මානසික රෝහලේ 33 වෙනි වාට්ටුව්වේය. එවැනි පිස්සෙක්රටේ පලවෙනි පුරවැසියාය.

දැන් මහින්ද මුත්තාව ජනාධිපති කර බැරිසිලාව අගමැති කර පසුව ජනාධිපති කරවා නාමල් නාම්බාව අගමැති කර ලංකාව ඇමෙරිකාවේ කොලනියක් කිරීමට සැලසුමක් ඇත. විමල් වීරවංශ සහ ගම්මන්පිල නමැති රජවාසලේ අසුචි බුදින සුනකයන්ද මේ ගෙනයන්නේ රඟපෑමකි.

Spread the love

Leave a Comment

You may also like