උණුසුම් පුවත්

මැයි 08 ආණ්ඩුව පෙරලීමට මෛත්‍රි එංගලන්තයේ දී කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි.

Spread the love

2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් අදින්න බලන සුනඛ නායකයා තවත් අඩවුවක් ඇල්ලීමේ රහස් කතාවක් මේවනවිටත් එංගලන්ත වේලාවෙන් රාත්‍රි 22.12 වන විටත් පවත්වමින් ඇති බවට අපවෙතට ඉතාම විශ්වාසි දායක් තොරතුරක් ලැබීඇත.

චන්දිම විරක්කොඩි හා කුපක් ප්‍රකට වාචාල කටක් ඇති ඩිලාන් ලා ගෙන්වා ගත්තේත් මෛත්‍රි විසින්මය . මෛත්‍රි ගේ මේ මෙහෙයුම වන්නේ පාර්ලිමේන්තුව ඇරබීමේ රාජාසන කතාව කිරීමෙන් පස්සුව ඡන්ද විමසීමකට ලක් කොට ඉන් ජනාධිපති ගේ කතාව වැඩි ඡන්ද යෙන් පරාජය කර ගැනීමට දැන් මේ මොලේ කලදක් නැති සුනඛ නාම්බට උවමනාවීඇත.

මෛත්‍රි වෙතට ඩිලාන්ලා පැමිණියේ මහින්දගේ පණිවිඩයද රැගෙනය. ඉන් පසුව සිදුවන්නේ සමස්ථ අගමැති ප්‍රධාන කැබිනෙට් ම|න්ඩලය විසුරවා හැර මහින්ද අගමැති කොට ශ්‍රි ලංකා නිදහස පක්ෂ ආණ්ඩුවක් යටතේ රට කරවීමය.

මේ සුනඛ නාටකයෙන් සිදු වන්නේ ස්ථිර වශ යෙන්ම රට තවත් ලෝකයා ඉදිරියේ අසථාවරත්වයට ඇද දැමීමකි.

මෛරි දැන් ඒ දේ කිරීමට මැයි 08 වෙනතුරු ගනන් බලමින් කුමන්ත්‍රණය කරමින සිටී.

 

දවසේ ඔත්තුකරු ….ලන්ඩන් සිට ලියයි……


Spread the love

Leave a Comment

You may also like