හේවාහැට මධ්‍යම මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වු සදරු ධර්මපාල 2022 වසරේ මධ්‍යම පලාතේ කිලෝ 80 බර පංතියේ ශුරයා ලෙසට පත් විය. මොහු මධ්‍යම පලාතේ පැවති තරඟයේ ශුරයා ලෙසට පසු ගියදා පදක්කම් ලැබු අතරම ඔහු මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනුයුක්තව සේවයේ නියුක්තව සිටි, ලංකා දවස කතෘ ඇතුළු කාර්යය මංඩලයේ උණුසුම් සුභ පැතුම්ගෙන එන්නෙමු .
ඡායාරූප සහිතයි.
![]()