උණුසුම් පුවත්

බීබීසියෙන් පන්නා දැමුණු මාධ්‍යවේදී අසාම් අමීන් යනු මුහුණු දෙකකින් පෙනී සිටින නාමල්ගේ බිස්නස් ඩීල් පප්පෙකි.

Spread the love

මේ වන විට නිව්ස්වයර් නම් වෙබ් අඩවියක් පවත්වාගෙන යන මොහු නොම්මර එකේ ඩබල් ගේම් කාරයකු බව බොහෝ දෙනා නොදනී.රන්ජන් රාමනායක සමග පවා මොහු කටයුතු කර ඇත්තේ ඩබල්ගේම් කාරයකු ලෙස බව දැන් හිරේ සිටින රන්ජන්ටද වැටහී ඇතැයි වාර්තාවේ.

රන්ජන් සමග මිත්‍ර ලීලාවෙන් සිට ලබා ගත් තොරතුරු නාමල්ට මොහු ලබා දී තිබෙන අතර ඒ සඳහා නාමල් මොහුට හොඳින් සලකන බවත් කියවේ.නාමල්ගේ නිල ට්වීට් ගිණුමේද ඇඩ්මින් වරයා වන්නේ මොහුය. 

නාමල්ට බාහිරව මාධ්‍ය ඔස්සේ යමක් වදින විට ඔහුට සුදුහුණු ගාන්නට මුලින්ම ඉදිරිපත්වන්නේ අසාම්‍ ය.
මාධ්‍ය හමු වලට පැමිණ ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින මොහු යටින් රාජපක්ෂලාට කඩේ යන්නකු ලෙස බොහෝ අය නොදනිති.
තමන් ජාතිවාදියකු නොවන බව පෙන්නුවද අසාම් යනු උග්‍ර මුස්ලිම් වාදියකු බවද  ඔහුගේ ෆේස්බුකියේ වදින මුස්ලිම් වරුන්ගේ  කමෙන්ට් වලින් සනාථවේ.

අද දිනයේ දැඩි මහජන විරෝධය පිට පුත්තලම පාරේ පැවැති මෝටර් සයිකල් හා සුඛෝපබෝගී මෝටර් රථ රැළිය නාමල්ගේ  උවමනාව මත පැවති බවට  මාධ්‍ය වාර්තා පළ වෙද්දී ක්ෂණිකව නාමල්ගේ සහායට පැමිණි අසාම් තම වෙබ් අඩවියේ නාමල්ට සුදු හුණු ගෑමට ඉදිරිපත් විය.

නොම්මර එකේ බිස්නස් මාධ්‍යවේදියකු වන අසාම් පසුගිය මැතිවරණ සමයේ දේශපාලනඥයන්ගේ සම්මුඛ සාකච්චා තම වෙබ් අඩවියේ පළ කළේ රුපියල් ලක්ෂයකට අධික මුදලක් අය කරමිනි.

Spread the love

Leave a Comment

You may also like