දේශපාලන

දවසේ සිකුරාදා…………මෛත්‍රි එංගලන්තයේ දී ඇඟේ හලා ගනී.

Spread the love

ලාංකීය බඩ ගෝස්තර වාදී දේශපාලකයන් ගේ උවමනාවන් සපුරන කාලකන්නි ජාතියක් ලංකාවේ සිටින තාක් රටේ යුක්තිය , සාධාරනත්වය, සමානත්ම තාවය ,ආර්ථික නිදහස යනමේවා වෙත ලඟා වේනවා බොරුය.

 

මේ වනවිට එංගලන්තයේ පැවැත්වෙන සාක් කලාපීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රි ලංකාවේ ජනාධිපති මෛත්‍රි පැමිණ සිටින නමුත් ඔහු මෙරටට මීට පෙර දී පැමිණිවිට තිබු පිලිගැනීම මෙවර නොවීය . ඒ මෛත්‍රි ඩබල් ගේම් කාරයකු බව දැන් ලෝකයාම දන්න නිසාවෙනි.

සාක් කලාපීය රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වු අතරම ඊයේ දින පැවති ව්‍යාපාරික සමුළුවේදී ලංකාව තුල ක්‍රියා කල හැකි දේවල් ගැන හෝ ලංකාවෙන් මෙරටට අපනයනය කිරීමට කුමන වර්ගයේ දේවල් ඉලක්ක කරගත හැකිද යන්න ගැනවත මෙලෝ දැනුමක් මොහුට නොවීය.
ලංකාවේ ජනාධිපති මහා බ්‍රිතාන්‍යට පැමිණි පසු ශ්‍රි ලාංකිකයන් ඔහුව හමුවී රටේ අනාගතය හා උවදුරු පිලිබදව සුහද කතාවක් පැවීම කාලයක් පුරාම පැවති සිරිතකි. නමුත් මෙවරත් ලංකාවේ තානාපති කාර්යාලය ඒය සංවිධානය කලෝය. ඒත් කිසිවකුත් නොසිතු ලෙසට එම ආරාධනා කල අයව ගෙන්නා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වී ඇත.

කෙසේ නමුත් මෛත්‍රි නඩයම ලන්ඩන් පුරා ෂොපින් යෑමනම් බරටම සිදුවන බව තතු දත් අය පවසති.

මේ අතර වාරයේ මෛත්‍රි නැමති කෙලෙහි ගුණය නොදන්න ගුණ මකුණා බ්‍රිතාන‍යට ද අපහස වන අකාරයෙන් පට්ට බොරු දෙසාබාන සතෙකු වී ඇති බව අද තවත් සැරයක් පෙන්නා දෙනු ලැබීය.

මොහු පවසන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලත් විශාල අර්බුදයක් තිබෙන් බවයි. මෙය පට්ටපල් බොරුවකි බ්‍රිතාන‍ය තුල දේශපාලකයන් හැසිරෙන්නේ රටේ පුරවැසියන්ගේ ඔනෑ එපාකම් හා රටේ දියුණුව වෙනුවෙන්ය.

මෛත්‍රි නැමති බොරුකාර හිවලුන්ට නැවත ඉපදීවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයට ලන්වෙනවා බොරුය.

ලාංකීය බඩ ගෝස්තර වාදී දේශපාලකයන් ගේ උවමනාවන් සපුරන කාලකන්නි ජාතියක් ලංකාවේ සිටින තාක් රටේ යුක්තිය , සාධාරනත්වය, සමානත්ම තාවය ,ආර්ථික නිදහස යනමේවා වෙත ලඟා වේනවා බොරුය.

දැන් ලංකාවේ ගෙවෙන්නේ තාමත් පුන්ණි‍ය කාලයයි ඒ මෛත්‍රි තවත් නොබො දිනකින් තවත් නාටකයක් නැටීමට කැසපොට ගසන බව ඉතාම හොදින් පෙනීයන්නේ මොහු ගේ කතාපිලිබදව දැඩි අවධාණය යොමු කල විට ඒ බවට සාකෂි ඇත.

දැන් ජනතාවට ඇත්තේ තවත් රිළා නැටුම් බලබල නොඉද පාරට බැස මේ මේකාලකන්නියා ප්‍රධාන පල හොරු එලවා දැමීම විතරය එසේ නොකලොත් ජනතාවට රටක් නොව ඉතිරිවන්නේ මන්ද පෝෂණයෙන් පිරුනු ජනතාවක් සිටින කාන්තාරයකි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like