උණුසුම් පුවත්

ඥාණ අක්කාගේ කිමට 69 නම ලක්ෂයකින් ඡන්දය දිනු ගෝඨාගේ අපලෙට වයස 69 නමේ ලැබූ විටම නැදුම්ගොමුවේ රාජා බිලි වුවාද ?

Spread the love

ගෝඨාභය රාජපක්ෂට මාරක අපලයක් ඇති බව අපි කීවේ මීට දින ගනනකට පෙරය . එදාට පසු දිනම නැදුන්ගොමුවේ ඇතා මිය ගිය දිනට පෙර දින රාත්‍රි එලිවෙනතුරු අනුරාධපුරයේ යාගයක් පැවැත්විය. එදින විවිධ සතුන් බිලි දී ඇත.

අනුරාධපුර පොලිසිය පොලිස් නිලධාරින් 56 දෙනෙකු රාජකාරි යෙදවුයේ ජනාධිපති එදින යාගයට පැමිණ සිටි නිසාය. නැදුම්ගොමුවේ රාජාට වයස 69 වයසේදිම මිය ගියේ ඉතාම අස්වාභාවිකවය. මෙම නැදුම්ගොමුවේ රාජා ඥාණා ගේ දේව කන්නලව්ව අනුව ගෝඨාභය ගේ මාරක අපලය වෙනුවෙන් බිලිගත් හස්ථියාව රාජපක්ෂලාගේ බිල්ලක් වු බවට දැඩි සැකයක් හට ගන්නේ ගෝඨා වෙනුවෙන් පැවති පුජාව දිනට පසු දාම මිය යාමත්, රාජා ඇතා කිසිදු අසනීපයකින් නොසිටි බව ඇත්ගොව්වා කළු මාමා නැමති පුද්ගලයා ගේ ප්‍රකාශයත් නිසාමය.

එසේම ඇතා මිය ගොස් විනාඩි කීපයකින් ජනාධිපති ගෝඨාභය පුද්ගලිකව කතා කොට හස්තියාව සංරක්ෂණය කරන බවට ප්‍රකාශ කොට ඇත. ඒ නිසා රාජා ඇතා ගේ හදිසි මියයාම පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව ඇතාව අයිතිකරු ප්‍රකාශ කිරීම දැඩි විමසිල්ලට ලක්විය යුතු කරුණකි. නැදුම්ගොව්වේරාජා ගේ මරණය පිලිබදව වහාම පරික්ෂණයක් කලයුතුය.

ජනාධිපති ගෝඨාභය තම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට අලි 07 දෙනෙකු මරා බිලි පුජාවක් කලබවට එම මියගිය අලින් ගේ ඡායාරූප සහිතව අප සවිස්තරාත්මකව වාර්තා කලෙමු. ගෝඨාභයට මාරාන්තික අපලයක් හා ආණ්ඩුවේ අභාවය පිලිබදව පැවති අපල 69 නම ලක්ෂයකින් ඡන්දෙ දිනූ ගෝඨාභය රාජපක්ෂ හට 69 නම වසර පිරෙනකොට ම රාජා බිලි වූවා දැයි යන්න දැන් සමාජයේ පවතින දැඩි කතාබහකි.

 

නැදුම් ගමුවේ රාජා ගේ මරණය පිළිබඳව දැඩි සැකයක් පවතින බවත් වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම ඉතාම සුදුසු බව අද වනවිට ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට ඇති බවට අරුණ පුවත්පත වාර්තා කර ඇත


Spread the love

Leave a Comment

You may also like