උණුසුම් පුවත් Posted on අප්‍රේල් 13, 2018 ලංකා දවසේ අවුරුදු සුභ පැතුම ……….!!!! 545 Spread the loveලබන්නා වු සිංහල ,හින්දු අළුත් අවුරුද්ද ලංකා වාසි ජනතාවට ……. මනුෂ්ෂත්වයේ අගය වටහා ගැනීමටත් , .. එකි නෙකා සමඟ සහෝදරත්ව යෙන් ජීවත් වීමටත් .. සිත් සතන් පහලවේවායි ..!!!! අපි එක සිතින් ප්‍රර්ථනා කරමු. Spread the love
උණුසුම් පුවත් මාර්තු 14, 2023 පොලිස්පති ලෙස දේශබන්දු පත් කරන ලෙසට බලපෑම් කළ ටිරාන් අලස්ට ජනපතිගෙන් හොඳ ටොක්කක්
උණුසුම් පුවත් දෙසැ. 18, 2020 හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ප්‍රහාරය පිලිබද සියලු තොරතුරු දුරකථනයෙන් හා ඔහු ගේ පරිඝණකයෙන් (factory reset ) විනාශ කරලා… අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා සක්ෂි දෙමින් කියයි.
උණුසුම් පුවත් උණුසුම් පුවත් ජූලි 29, 2023 පොලිස් රාළහාමිට එරෙහිව බොරු නඩුවක් පැවරුවාට පොලිස්පති අධිකරණයෙන් සමාව ගනී
උණුසුම් පුවත් දෙසැ. 13, 2020 සිවිල් ආරක්ෂක බලකායේ භටයන් ගේ සල්ලිවලින් බාල් නටන අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද පීරිස් ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් විජේරාම නිලනිවසේ බලකා අණදෙන නිලධාරීන් සදහාද( Grant & Vat 69 Whishky ) එහිම අධ්යක්ෂවරුන් හා එම බිරිඳන්ට Gold lable whishky & Cinzano Rosso )……. කොහොමද කෑම ….? අති විශිෂ්ඨයි සර්……
උණුසුම් පුවත් දේශපාලන මාර්තු 23, 2022 තක්කඩි රාජපක්ෂලා ලංකාවේ අහසත් ඉන්දියාවට විකුනලා දේශප්‍රේමීන්ගේ දත කට පූට්ටුයි නෝ කතා නෝ සිනා