දැඩි අසාධාරණ අයුක්ති සහගත නඩු විමසීමකින් පසුව පාර්ලිමේන්තු මංත්‍රිරංජන් රාමනායක මහතාට රාජපක්ෂාධිකරණය විසින් දෙන ලද බරපතල වැඩ ඇතිව සිරගත කිරිමේ දඩුවම සහ මුලින්ම අයුක්ති සහගත බව එක්සත් ජාතින් ගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂේලේ මහත්මියට අද පැමිණිලි කළාය.
![]()
https://www.youtube.com/watch?v=_dobtrBhkeA
ඒ පිලිබදව තම සඟයාගේ අසාධාරණ, අයුක්ති සහගත සිර කිරීමතුලින් ශ්‍රි ලංකා අධිකරණයේ ඇති දුෂිත ඒලියට ඒම ශ්‍රේෂ්ඨාධිකරණය වසා ගත්තේය. ශ්‍රි ලංකා විනිසුරන් ගේ බොහෝ පිරිස් තම උසස් විම වෙනුවෙන් රාජපක්ෂලාගේ අධෝමුඛය ඉබින පුද්ගලයන්ය.
ඊට වර්තමානයේ හොඳම උදාහරණය නම් අලි සොරකම් කිරීම් වලට නඩු පවරා සිටි මහේස්ත්‍රාත්වරුන් පවා නැවත සේවය පිහිටවා නඩු භාණ්ඩ වූ අලියා ද ඔවුන්ටම භාර දීමේ අපූරු ජවනිකා ශ්‍රී ලංකා අධිකරණයේ කොතෙකුත් දැකිය හැකිය. ” එය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුඑවන්ගේ “…. යන කතාව සම්පුරණකරන සිද්ධියකි.
මේ පිලිබදව අද ජිනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය දැනුවත් කල බවට මේවනවිට අපිට වාර්තාවී ඇත. එසේම පස්කු ප්‍රහාරයේ අපාරාධයට ගොදුරු වී සිටින වින්දිතයන් සියල්ලම වෙනුවෙන්ද පාර්ලිමෙන්තු මංත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා හා පාර්ලිමේන්තු මංත්‍රි මනුෂ නානායක්කාර මහතාද කරුණු ඉදිරිපත් කිරීම සිදු කළෝය. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය විසින් ද රංජන් රාමනායකගේ මෙම සිරකර තැබීම අයුක්ති සහගත සහ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති දඬුවමක් බව ඔවුන් ද පෙන්වාදී ඇති අතරම එය නැවත සලකා බලන්නේ නම් මැනවි යන්න ද නිර්දේශ කොට ඇත.
රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිනීමරා හෝ රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය නොකල වීම නිසාම ජනාධිපතිවරයාට ඔහු නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවද අප දන්නා සත්‍යයකි.එවැනි අපරාධකරුවන් මේ වනවිට ජනාධිපතිවරයාගේ අභිමතය අනුව නිදහස ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංස්ථා සභාපතිවරුන් වශයෙන් සේවය කිරීම ද ජනාධිපතිතුමාට මහත් ගෞරවයකි