උණුසුම් පුවත්

වෛද්‍යවරයෙකුට ජයසුමන හරුප කියන හඩ පටයක් සජබේ ප්‍රබලයකු අතට පත් වෙනකොට පගා ගැසූ ලේකම් ඩුබායි යයි.

Spread the love


සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් මඟඩි සිදුකිරීම වෙනුවෙන්ම බදවා ගත් වෛද්‍යවරයෙකු පසු ගියදා පැවති ටෙන්ඩර් මංඩලයේ සිට ඇත. එම අවස්ථාවේ තමා විසින් තොරාගෙන තිබු ප්‍රකට මුස්ලිම් ව්‍යාපාරිකයාට ටෙන්ඩරය ලබාදෙන ලෙසට අදාල වෛද්‍යවරයාට කියා ඇත.

ඒත් එහි අනිකුත් සාමාජිකයන් එවනි වැඩි ලංසු තැබීමකට එකඟ නොවී එම අවස්ථාවේ මිල අඩුවෙන්ම ඇති පුද්ගලයාට මෙකී ටෙන්ඩරය ලබාදීමට සිදුවී ඇත. ඊට උරණ වු චන්න ජයසුමන වෛද්‍යවරයා වහාම තම කාර්යාලයට කැදවා ඇත.

එහිදි ඔහු තම දුරකථනයේ රෙකෝඩරය සූදානම් කොට රැගෙන ගොස් ජයසුමන සමඟ කතා කොට ඇත. එකවරම පරළු වු ඇමති ජයසුමන ඇමති…

“.**** පුතා උඹේ අම්මට ****** පුතා මම කිවා නේද අරුට ටෙන්ඩරේ දෙන්න කියලා……***පුතා තොව ගෙනාව මටත් තෝ ඇරියා …*****යා ….” යනුවෙන් කියු සියල්ලම මොහු පඩි ගතකර ඇත.

දැන් එම පටිගතකල රෙකෝඩරය ඇත්තේ සජබේ ප්‍රභලයකු සතුවය .එම පටිගත කල හඩ පටය දැන් අප සතුවද ඇති බව මතක් කරන්නෙමු.මේ අතරම චන්න ජය සුමනගේ අමාත්‍ය පුද්ගලික කාර්යය මංඩලයේ ලේකම වරයෙකු ලෙසට සිටි වෛද්‍ය ලක්ෂිත රාජකරුණා නැමති පුද්ගලික ලේකම්වරයා කෝටි ගනනක් ටෙන්ඩර ලබා දෙන බව පවසා විටින් විට සැපයුම් කරුවනගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා විය .

මෙහිදි එක් සැපයුම් කරුවෙකුගෙන් රාජ්‍ය ඇමති ජයසුමනට දීමට ලක්ෂ 75  ක මුදලක් ද ලබාගෙන ඇති බව ද වාර්තා විය.ඊට අමතරව අමාත්‍යංශයේ තරුණියන්ව ද අපචාරයේ යෙදවු පුද්ගලයෙක් බව ටද වාර්තාවේ

කෙසේ වුවත් මෙම මුදල් ලබා ගෙන අදාල අදාල සැපයුම්කරුවන්ට එම ටෙන්ඩර් හා වෙනත් අවශ්‍ය කටයුතු කරදීමට නොහැකි නිසාම වෛද්‍ය ලක්ෂිත රාජකරුණා රටින් පැන ගොස් සැගවී සිටින බව  ආරංච් විය. මේ කිසිවක් ඇමති බබා චන්න නොදන්නවා යැයි අපි විශ්වාස නොකරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like