රුසියාව යුද්ධයකට යාම මේ වනවිට ජාත්‍යන්තර අධිකරණයට යාම තෙක්ම විහිදි ගොස් ඇත. එය තවත් පැතුරුණ හොත් 3 වන ලෝක යුද්ධයක් වීමටත්බැරි නැත .
දැන් රුසියානු පාපන්දු ක්‍රිඩාවටත් කණ කොකා හඩා හමාරය. ඒ අද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය රුසියාව පාපන්දු ක්‍රිඩාවෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමඟය. ඒ අනුව FIFA සම්මේලනය වැඩිදුරටත් දන්වා සිටින්නේ මින් ඉදිරියට කිසිදු පාපන්දු ක්‍රිඩාවක් තුලදි රුසියානු ධජය හෝ ඒරට ජාතික ගීය වාදනය නොකරන බවයි.
හෙට පැවැත්වෙන් සාම සාකඡ්චා සාර්ථක වෙනු ඇතැයි අපි ද අපේක්ෂා කරන්නෙමු.
“ඒ යුද්ධයකින් ජය ලද්දෝ නැත, සියල්ලන්ම අවසානයේ පරාද වෙනු ඇත.”