කලක් තිස්සේම කූඨප්‍රකාර මාෆියාකරුවෙකු වු නිස්සංක සේනාපති ගේ වේබ් මාස්ටර් වු සොනාල ගුණවර්ධන නැමති බුරුවා දශක ගනනාවක ආණ්ඩු ගනනාවක තිබු රුපවාහිනි ලාංඡනය සමඟ රටේ ජාතිකයන්ට කියවිය හැකි භාෂාවක් ගලවා ඉවත් කිරීමට තරන් උට හයිය දුන්නේ කවරෙක් දැයි අපි නොදනිමු.
එත් එකක් සහතිකවම කව හැකිය මේ බුරු වහන්සේට කුඩා ළමාකාලයේ මුල් අධ්‍යාපනය හරි හැටි නොලබුණ එකෙකි. අප එසේ කියන්නේ කුඩා දරුවකු වත් මෙවනි ගොන් අමන වැඩ නොකරන නිසාය.

රටේ ජාතික රුපවාහිණිය යනු රටේ සමස්ථ ජාතියේම නාලිකාව මිස මුගේ රාජපක්ෂලාගේ මැද මුලනට උඩු බුරලන බල්ලන් ගේ නාලිකාවක් නොවේ. එසේම රටේ ප්‍රථිරූපයට ජාත්‍යන්තරව මෙවනි බුරුවන් ලබාදෙන අගය ඉන් ඉතාම හොදින්ම පැහැදිලිය. සිංහල ,දෙමල ,ඉංග්‍රිසි ත්‍රිත්වයෙන්ම සැලලිහිනියා සමඟ තිබුණේ මුගේ අම්මගේ බඩට මු ලැබෙන්නත් පෙර සිටය.ඒත් මූ දැන් සිදුකර ඇත්තේ සිංහල භාෂාව තුරු කොට දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉවත් කිරීමයි.තමා එසේ කළේ ගෝඨාභය ජනාධිපති ගේ අරමුණ තනි සිංහල ආණ්ඩුවක් බව රටේ ජනතාවට ඒත්තු ගැන්වීමට බවයි.
එසේනම් මෙරට සිටි කිසිවෙක් එය වෙනස් නොකලේම ඉන් රටේ ජනතාවගේ පහසුව හා ජාතික ත්‍රිත්වයම නියෝජනය කරන නිසාය. රුපවාහිණිය තුල මහා වික්‍රමයක් තමා කල බව කීවත් කරපු එකම පාහර, අවලං වැඩේ එකය. එත් මු තවත් වැඩකට අත අත ගැසුවේය ඩලස් ඇමතිටත් කොකා පෙන්නා බව අපිට දැන ගැනීමට ඇත. ඒ මෙතෙක් රුපවාහිණියට වසරකට කෝටියක් ඉක්මවා ලැබුණ රුපවාහිනි වෙබ් නාලිකාවේ සියළු කටයුතු දැන් දි ඇත්තේ දෙරණටය.
මුගේ ගාන කැපෙන්නේ එතනින්ය, එත් මු කියන්නේ තමා ඩලස් ගේ වුවමනාවට එසේ කලබවයි. අපි ඩලස් ගැන සිතා සිටියේ පිරිසිදු චරිතයක් ලෙසය, එත් සොනාල කියන ආකාරයට ඩලසුත් රාජපක්ෂලා එක්කම රටේ සල්ලි කෑමට එකතු වෙලායැයි සොනාල ගුණවර්ධන කියන දේ බැහැර කල නොහැක්කේ ඇමති ගේ අනුමතියක් නැතිව එවනි තුප්පැහි වැඩ කල නොහැකි නිසාය.
රූපවාහිනී සේවකයින් පවසන්නේ නිශ්ශංක සේනාධිපතිගේ ළඟට වී දෙකට නැමුනාට රූපවාහිනියෙ එසේ කළ නොහැකි බවයි. මේ වෙනුවෙන් උසාවි යාමට සේවකයින් සේවකයින් දැන් සූදානම් වෙමින් ඇත.